Monday, 09 December 2019

Latest News

මනමේ කුමාරයා සුහද කොකා වු‍ණේ ඇයි?

Saturday, 06 February 2016 17:32

මනමේ කුමාරයා සුහද කොකා වු‍ණේ ඇයි?

මම විවාහයට වඩා පේ‍්‍රමයට කැමතියි

Thursday, 21 January 2016 13:59

ඔබ අශෝක හඳගම වුණත් ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය වන්නේ හඳයා විදිහට. හඳයාගේ ඉතිහාසය මතක් කරමුද?

'සොක්‍රටීස් මරා දැමිය යුතුයි'

Thursday, 14 January 2016 15:09

‘සොක්‍රටීස්’ වේදිකා නාට්‍ය නිමල් ඒකනායකගේ නව නිෂ්පාදනයක් ලෙසින් මේ මස 21 වැනිදා රාත්‍රි 7.00ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවීමට නියමිතය. මේ ‘සොක්‍රටීස්’ නාට්‍යයපිළිබඳ නිමල් ඒකනායක මහතා සමඟ 'ශ්‍රී ලංකා මිරර්' කළ සාකච්ඡාවකි.

යහපාලනය ගැන සිවිල් ක්‍රියාධරයෝ කතා කරති

Monday, 04 January 2016 14:07

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වී අවුරුද්දක් පිරෙයි. ඒ අතර අලූත් ආණ්ඩුවක්ද පත්විණි. පසුගිය කාලය ගත වූ ආකාරය ගැන මේ අදහස් දක්වන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනය පරාජය කොට රටේ දේශපාලනය වෙනස්කිරීම සඳහා සුවිශේෂ මැදිහත්වීම් කළ කිහිප දෙනෙකි. ගෙවුණු කාලය තුළ ඔවුන්ගේ පොදු අභිලාෂයන් තෘප්ත වී තිබේද?

'අපේ රටේ සංස්කෘතික කලා පසුබිමක් නැහැ'

Thursday, 31 December 2015 13:13

නදී කම්මල්ලවීර ශ‍්‍රී ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මෑතකදී ජාත්‍යන්තර නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වුණා. මේ ඒ ගැන සහ ලංකාවේ මෑතකාලීන රංග ප‍්‍රවණතා ගැන ඇය සමග සිදුකරන සාකච්ඡාවක්.

වේදිකා නාට්‍යය ලෝකය වෙනස් කල හැකි කලා මාධ්‍යයක්

Tuesday, 29 December 2015 15:43

විජිත ගුණරත්න නම් නිර්මාණකරුවා වෙනස් වන සමාජ තත්වයන් හමුවේ නිරතුරුවම ජනතාවාදි කලාවක් ‍උදෙසා නව මං සෙවීමේ නිරතව සිටින අපූරු කලා කරුවෙකි. ඔහු නා‍ට්‍ය අධ්‍යක්ෂකවරයෙකි, නාට්‍ය පිටපත් රචකයෙකි, නාට්‍ය හා රංගවේදය පිළිබඳ ගුරුවරයෙක් සහ ලේඛකයෙකි, තිර පිටපත් රචකයෙකි, චිත්‍රප‍ට අධ්‍යක්ෂකවරයෙකි, පරිවර්තකයෙකි. මේ සෑම කලා මාධ්‍යයක් තුළම තම තියුණු ප්‍රාගුණ්‍ය ප්‍රකට කරන අතරතුර ඔහු සෑම විටම උත්සාහ කලේ වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින කලාවක් බිහි කිරීම සඳහාය. ඔහුගේ කලා නිර්මාණ වලින් ඉස්මතු වුණු එවැනි මාක්ස්වාදි භාවිතාව නිසාම ඔහුගේ නිර්මාණ දිවියේ ආරම්භයේ සිටම පාලක තන්ත්‍රයෙන් විවිධ බාධා කිරීම් ඇති විය. ඒ අනුව බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ රංග වින්‍යාසයට අනුව ලංකාවේ නිෂ්පාදිත වැදගත් ස්වතන්ත්‍ර නාට්‍යයක් වු ‘ඉනිමඟක් සහ බූරුවෙක්’ නම් නාට්‍යය ඔහු රචනා කරන ලද්දේ ද, 1971 වසරේ රැඳවුම් කඳවුරක සිරගතව සිටින අතරවාරයේය.

'රනිල් වික්‍රමසිංහට මම වගේ කැබිනට් ප්‍රකාශකයෙක් නැහැ'

Monday, 21 December 2015 14:22

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමඟ පැවැත්වු සාකච්ඡා සටහනක් පහත දැක්වේ. සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල ප්‍රධානියා වන්නේද ඔහුයි.

මේ වකවානුව තුළ වඩාත් අපයෝජනයට ලක් වන්නේ ආදරයයි

Friday, 11 December 2015 14:19

2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍යය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ, තමන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද කෙටි නාට්‍ය ද්විත්වයකටම මේ වන විටත් රාජ්‍ය සහ යෞවන සම්මාන හිමිකර ගත් තරුණ නාට්‍යකරුවෙකි. ප්‍රේමය නමැති සාධකය ඔස්සේ ස්වකීය නාට්‍ය භාවිතාව මෙතෙක් දිගහරින ඔහු ඒ තුළින් ගැඹුරු ජීවිත සංස්පර්ශයකට අපට ඇරයුම් කරන්නෙකි. ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවෙකු ලෙස මේ වන විටත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන ඇති චාමර ගුරුගේ සමග චමිල ප‍්‍රියංක කළ සංවාදයක සටහනකි.

Popular News

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්…
ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ-…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය…
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…