Friday, 13 December 2019

Latest News

'මම එයාට ආදරේ කළා කියල එයා තවමත් දන්නේ නැහැ'

Tuesday, 26 April 2016 15:27

නිරෝෂාගේ හිතේ හෙළි නොකළ ප්‍රේමයක් හටගත් අවස්ථාවක් නැද්ද?

මගෙ ජීවිතයේත් ඒ විදියේ අත්දැකීමක් තියෙනවා.

'ක්‍රිකට් ක්ෂේත්‍රයම ප්‍රතිසංවිධානය කළ යුතුයි'

Thursday, 14 April 2016 09:52

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැහැදිලි ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතුව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

'අලුත් අවුරුද්ද කියන්නේ අලුතෙන්ම පටන් ගැනීමයි'

Monday, 11 April 2016 08:29

රතට රතේ පිපුණු එරබදු මල් පොහොට්ටු සුවඳත් කොහෝ...කොහෝ... හඬත් දසතම නැඟෙන අලුත්ම අලුත් අවුරුද්ද එළඹෙන්නට ඇත්තේ හරියටම තව දවස් කීපයයි. අලුත් අවුරුද්දේ ඒ සොඳුරුතම මිහිරත් අරගෙන එදාමෙදා අවුරුද්දේ සුවිශේෂත්වය වගේම වැදගත්කම, අසිරිය ගැනත් කතාබහ කරන්නට අපි මෙවර කැදැල්ල විශේෂාංගයත් රැගෙන පිය මැන්නේ අපූරු පුද්ගලයකුගේ සොඳුරු නිවහන කරායි. හොරණ උඩුව ප්‍රදේශයේ නිහඬ,නිස්කලංක පරිසරයක ඉදිවුණු මේ නිවහනේ හිමිකරු මෙරට ජන සම්ප්‍රදායත් ජන ජීවන රිද්මයත් මනාව කැටිකරගත් නිර්මාණකරණයේ යෙදෙන ප්‍රවීණ කලාකරුවෙකි. රෝහණ බැද්දගේ නමින් රටම හඳුනන ඔහුත් සමඟ අලුත් අවුරුද්ද ගැන කතාබහකට මුල පිරුවෙමු.

'ඩල්සි නෝනා මට දුන් ජනප්‍රියත්වය මං මිය යන තෙක්ම පවතීවි'

Tuesday, 05 April 2016 16:22

“මම රඟපෑව කාලය දීර්ඝයි. ආපසු හැරී බලනකොට විවිධ තැන්වල සොඳුරු සටහන් තියෙනවා. නමුත් මගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක චරිතය මට හමුවුණේ වියපත් වීමත් සමගයි.එතනදී තමයි ජනතාවගේ හදවතේ මම නතර වුණු බව දැනුණේ. ඒ නිසා එය මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස දකින්න මම කැමතියි.”

ගාමිණී ගේ පියාපතක් වන් ජීවිතය

Wednesday, 30 March 2016 13:51

බොහෝ දේ ලියූ කියූවකු නමුදු ආපසු හැරී බලන විට ගාමිණී විජේතුංග වඩා සාර්ථක වී ඇත්තේ සඟරා සංස්කාරකවරයකු වශයෙනැයි පෙනීයයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශනය කරන ලද නමුදු වෙනත් රජයේ ප්‍රකාශනයක මෙන් නොව ‘දෙසතිය’ ලංකාවේ සඟරා කලාව අලංකාර කළේය.

'ඔහුගේ මතකය මගේ අදහස් පවතිනතුරු තිබේවි'

Tuesday, 29 March 2016 14:45

පුවත්පත් කලාවේදියකු, සිනමා ලේඛකයකු, කවියකු, ගීත රචකයකු, ගුවන්විදුලි රචකයකු, වෙළෙඳ ප්‍රචාරක ශිල්පියකු යනාදි ක්ෂේත්‍රයන් හි අංග රැසක නව හැරවුමක් සටහන් කරනන්ට ගාමිණී විජේතුංග සමත්විය.

'ආරක්ෂක අංශ ක්‍රියාකාරකම් එල්.ටී.ටී.ඊ යට බැදෙන්නට පෙළඹවූ බව තමිලිනී කියයි'

Friday, 25 March 2016 11:25

සියලුම දෙමළ දේශපාලඥයින් වංක බව තම බිරිය වන කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී පැවසූ බව ඇයගේ සැමියා ජෙයකුමාර් මාධවන් පවසයි.

'මම දැකපු භාවතිශය මිනිසා ගාමිණී' - සමන්

Thursday, 24 March 2016 10:35

‘දෙසතියේ’ හොඳම යුගය ලෙස අදටත් ඇතමුන් සලකන්නේ ගාමිණි එහි සංස්කාරක ධුරය දැරු වකවානුවය. පුවත් සඟරා සංකල්පය පෘථුල ලෙස ඥානනය කරගෙන සිටි මාධ්‍යවේදියකු වු මේ අපුර්ව මිනිසා සැමරීම නිමිත්තෙන් ඔහුෙග් සමකාලීන සගයකුවු සමන් වික්‍රමාරච්චි මහතා සමඟ ශී්‍ර ලංකා මිරර් සමඟ කළ කතා බහකි මේ.

Popular News

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්…
ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ-…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය…
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…