Monday, 26 August 2019

Latest News

රටම බෞද්ධ - වැඩ හින්දු

Friday, 03 June 2016 11:06

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා රටම දන්නා විවාදාත්මක චරිතයකි. ඔහුගේ නවතම ගීත පටිගත කිරීම් හා නිෂ්පාදනය වන වෙළෙඳ දැන්වීම් පටිගත කිරීම් මැද අවිවේකීව දිවිගෙවන ඔහු සමග කළ සංවාදයකි මේ.

පන්තිය කුමක් වුවත් ස්ත‍්‍රීය මුහුණ දෙන පීඩාව එකයි

Monday, 30 May 2016 14:30

අඩ සියවසක ‘සිංහල’ රිදී තිරයේ යටිබිම් ගත ස්ත‍්‍රී ආත්මයට පණ පොවමින් වෙනස් සිනමා සළකුණක් තැබූ ස්වර්ණා මල්ලවාරච්චි සමඟ ‘ඇගේ ඇස අග’ ගැනත්, ඇගේ සිනමාව ගැනත්, ඇගේ ජීවිතය ගැනත් අප කළ කතාබහකි මේ...

ඔව්, ඒ පශ්චත්තාපය මා තුළ තියෙනවා – කපිල එම්. ගමගේ

Sunday, 29 May 2016 10:35

ප්‍රවීන කිවියර කපිල එම්. ගමගේ විසින් සංගෘහිත පස්වැනි කාව්‍ය කෘතිය ‘‘තෙරියුම් කෝකිලා” මැයි 28 වැනිදා සෙනසුරාදා සවස 3ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවනාගාරයේදී එළිදක්වන ලදී. සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචර්ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ‘සෞන්දර්ය ඇසුරේ කපිලගේ කවිකම’ මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන අතර ප්‍රවීන සංගීතඥ නදීක ගුරුගේ විසින් ‘තෙරියුම් කෝකිලා’ හි කවි විදීම් අභ්‍යාසයක් ද සිදුකෙරෙයි.

'තහනම් දේට තමයි අපි ආශා කරන්නේ '

Thursday, 26 May 2016 11:44

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි ගල් ගසා ඇත. එයින් ප්‍රේක්ෂකාගාරය කිසියම් කැළඹීමකට ලක්ව ඇති සෙයකි. ආන්දෝලනාත්මක ඔහුගේ සිනමා භාවිතය බොහෝ විට ප්‍රේක්ෂකයා ප්‍රකම්පනය කරවන සුළුය. ඒ ප්‍රකම්පනය හරහා ඇතිවන තිගැස්ම ප්‍රේක්ෂක විඥාණය විනිවිද යන්නේ හීයක වේගයෙනි.

'මං ගැහැනිය කියන රාමුවේ කොටු වෙලා නැහැ' -රිතිකා

Monday, 23 May 2016 12:23

ඇගේ ඇස අග ගිනිසිළුව රිතිකා

මම සරලයි - ඒ වගේම සාමාන්‍යයි

ඇයගේ නම - රිතිකා කොඩිතුවක්කු.
ඇගෙ ඇස අග සිනමාපටයේ ඇගේ චරිතය - ?

මාව සොයා ගත්තේ ප්‍රසන්න : වැඩ ගත්තේ පතිරාජ

Sunday, 08 May 2016 16:38

සක්කාරං චිත‍්‍රපයේ ‘රතී’ කාගෙත් කතා බහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. ධර්මසේන පතිරාජගේ සක්කාරං චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවන ප‍්‍රසාදිනී අතපත්තුගේ පළමු සිනමා ආගමනය ද මෙයයි. ඉඳින් දැන් අපි ඇය සමඟින් මඳක් කතා කරමු.

ඇයි ඔබ ‘පත්තිනි’ වගේ නිර්මාණයක් කරන්න හිතුවෙ?

Sunday, 08 May 2016 16:30

ඇත්තට පත්තිනි කතන්දරය කියෙව්වාම මට හිතුණා මේ වගේ කතන්දරයක් සිංහල සිනමාව තුළ නෑ නේද කියලා. ඉතිං අන්න ඒ අඩුව තමයි මම පිරෙව්වෙ. පත්තිනි කියන්නෙ දේව කතාවක්. මං හිතන්නෙ අපි අසා තිබෙන අනෙකුත් දේව කතාවලට සාපේක්ෂව මේ කතාව මිනිස් ජීවිතවලට ගොඩක් සමීපයි. ඒ වගේම මානුෂීයයි.

මහින්ද සමයේ ආර්ථික අඩුපාඩු විඳගෙන දේශපාලනය කළේ ටික දෙනයි - ක්‍රිෂාන්ත කුරේ

Saturday, 07 May 2016 16:57

එජාප මාධ්‍ය අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ක‍්‍රිෂාන්ත කුරේ මහතා, පසුගිය දා හිල්ටන් හෝටලයේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය. නව තනතුර භාර ගැනීමෙන් පසු ඒ පිළිබඳව හා රටේ දේශපාලනයට අදාළ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව  ක‍්‍රිෂාන්ත කුරේ මහතා සමඟපැවැත්වූ කතාබහකි මේ.

Popular News

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්…
ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ-…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය…
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…