Latest News
'එට්කා විරෝධය යනු නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක්'
Tuesday, 11 October 2016 10:07ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවත් සමඟ අත්සන් කරන්නට යන භාණ්ඩ හා සේවා ගිවිසුමට ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් වෘත්තිකයෝද තම විරෝධය පළකරති. එකී ගිවිසුම ගැන අසන ලද ප්‍රශ්න කිහිපයකට, මේ විෂය ගැන ප්‍රාමාණික උගතකු වූ මහාචාර්ය රොහාන් සමරජීව දෙන පිළිතුරු මෙසේ ය.
'ජනතා කලකිරීම ප්රජාතන්ත්රවාදයට භයානකයි'
Wednesday, 05 October 2016 16:07ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය ඇති විය යුත්තේ ජනතා අපේක්ෂා පදනම් කරගෙන මිසක් රාජ්‍යයේ හුදු අත්තනෝමතික ලෙස නොවේ. මෙරටට අදාළව අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සම්බන්ධ කාරණයේ දී මහජන අදහස් විමසීමේ කමිටුව නමින් දීපව්‍යාප්ත කාර්යයක් ආරම්භ වූයේ ඒ අදහස ඇතිවය. එම කමිටුව මෙරට දිස්ත්‍රික්ක 25ක ජනතා අදහස් සහ යෝජනා, අපේක්ෂා ගොනුකර එහි අවසන් ලියවිල්ල මේ වන විට වගකිවයුතු පාර්ශ්ව වෙත ලබා දී අවසන්ය. මේ, එම කමිටුවේ තීරණාත්මක කාර්යයක් ඉටු කළ ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ‘සත්හඬ’ සිදු කළ කතා බහයි.
'එළඟු තමිල් වැරදිනම් මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා ගිය එකත් වැරදියි '
Monday, 03 October 2016 12:48යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ටී. සිද්ධාර්තන්
එළඟු තමිල් කුමක් සඳහා ද ? එය දෙමළ ඊළම් ව්‍යාපාරයේ තවත් දිගුවක් ද? උතුරේ එළඟු තමිල් වැනි විරෝධතා සංහිඳියා ගමනට බාධාවක් ද? දකුණේ ජාතිවාදයට උඩගෙඩි දීමක් ද? ප්ලොට් සංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. සිද්ධාර්තන් එහා ඉවුරට මෙසේ පිළිතුරු දෙයි.
මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි
Saturday, 10 September 2016 14:47සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා කෘති බොහෝ ප්‍රමාණයකට දායක වූ ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස "ප්‍රවේගය" චිත්‍රපටයට දායක විය. ඔහුගේ අධ්යක්ෂනයෙන් යුත් නවතම සිනමා නිර්මාණය වන්නේ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන "මායා" චිත්‍රපටයයි. ඔහු ඩොනල්ඩ් ජයන්තය.
" ඒ බැණුම් ගණන් ගත්තේ නැහැ , මගේ වැඩේ දිගටම කළා "
Wednesday, 31 August 2016 12:12වසර 17 කට පසුව කැන්ගරුවන්ට පාඩමක් කියාදෙමින් ශ්‍රී ලංකා කොල්ලො කරපු වික්‍රමය ගැන ක්‍රීඩා ලෝලීන්ට අමුතුවෙන් මතක් කරල දෙන්න දෙයක් නෑ. මේ ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකා පිලේ අලුත් මුහුණු කිහිපයක්ම පෙරළියක් කරමින් කරළියට අවා. ඇත්තටම අලුත් කොල්ලො ටික මේ ජයග්රහණයේදී වැඩිබරක් ඇද්ද කිව්වොත් වරදක් නැති තරමටම ඔවුන් වැඩේ හොඳට කළා. අපි හිතුවා ඒ විදිහට කැපී පෙණුනු තුන්ඉරියව් ක්‍රීඩකයෙක්ව අප හා සම්බන්ධ කරගන්න. මේ වෙන කවුරුත් නෙමෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම තුන් ඉරියව් තරුව ධනංජය ද සිල්වා.
මහලූ නොවනා ප්‍රේම පාරමිතාවක - තිත්ත කවි ලියූ ගැහැනියක්
Tuesday, 30 August 2016 10:56මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මගේ ගමන මම හිමින් යනවා
Saturday, 27 August 2016 14:15ප්‍රවේගය චිත්‍රපටයෙන් මෙරට සිනමා අඹරේ තරු වරම් ලැබූ උදාරි පෙරේරා විවාහක විශ්ව රූ රැජන තරගාවලිය නියෝජනය කිරීම සඳහා පසුගිය දා ශ්‍රී ලාංකේය විවාහක රූ රැජන ලෙස අභිසෙස් ලබන්නට සමත් වුණා.
'නිවන් යන්නත් සල්ලි ගෙවලා යන්න ලෑස්ති පිරිසක් අද ඉන්නවා'
Tuesday, 16 August 2016 14:35පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙල අවස්ථාවේ දී අගමැතිතුමනි කලාව කන්නද? වැනි අපූරු පුවරු ඉදිරිපත් කරමින් කලාකරුවන් නිර්මාණාත්මක ලෙස විරෝධයක් පෑවා. කලාවෙන් සමාජයකට සිදුකරන බලපෑමත් කලාව ලංකාව තුළ ක්‍රියාකාරීවන ස්වභාවයත් ප්‍රවීණ කලාකාරුවකු ලෙස ඔබ දකින්නේ කොහොමද?