Monday, 17 December 2018

Latest News

කලකදි වස කලකදි රස - දැන් ගෝඨා ෂෝක්

Thursday, 09 April 2015 16:59

දේශපාලන භූමියේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි යන්න ප්‍රසිද්ධ කියමනකි. එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව මෙකී කියමන සත්‍යයක් බව පසක් වුව ද වර්තමානයේ තරම් ප්‍රකට නොවුණි.

ගර්භාෂයක පාළුව

Wednesday, 08 April 2015 10:04

හීනිම හුළඟකට වුව
අවදිවෙන නාටු මල් ගස
කවුළුවට සන්කොට
බිඳී කළු සුදු සිහින ලොව.

ශ‍්‍රී ලාංකිකයා ගැන සිනමාත්මක රහසක්: ‘බොරදිය පොකුණ’ ගැන විශ්ලේෂණයක්

Monday, 06 April 2015 17:28

ලංකාවේ කලා කතිකා නැවත වරක් සංක‍්‍රාන්තියක ගමන්කිරීම අරඹා ඇත. එක් අතකින් දේශපාලනික කලාව හා ප‍්‍රචාරකවාදී කලාව (Propaganda Art) අතර බෙදුම් රේඛාව ගැන සමාජයට තිබූ නිර්ණායක අහිමි වී යමින් පවතී. අනෙක් පසින් අනූව දශකයෙන් ඇරැඹී කලාව දාර්ශනීකරණ කි‍්‍රයාවලිය හරහා කලාව සම්බන්ධව සමාජයේ දේශපාලන සබුද්ධිකත්වයකට පෙළඹවීම වෙනුවට බහුත්ව සම්මුති සත්‍යයන් හරහා නව ආකාරයක ආගමීකරණයක් වසංගතයක් සේ පැතිරෙමින් පවතී.

දුක් සැප කුමන්දා. අසන මැතිඳෝ වෙන කොයින්දා...

Friday, 03 April 2015 19:42

හිරු එළිය දැක දැක පිපෙන්නට වෙර දරන පුංචි මල් පොහොට්ටු ඔබ දැක තිබේද? උදේ පාන්දර වැටුණු සීතල පිණි බිඳු දෙබෑ කරමින් ටික ටික පිපෙන මල් පොහොට්ටුවක සුන්දරත්වය මා ඔබට අමුතුවෙන් කියා දිය යුතු නොවේ ඒත් ඒ මල් පොහොට්ටුවකට අන් කවර හෝ හේතුවක් නිසා පිපෙන්නට බැරි වී තිබිණි නම්...

අලස්, මහින්ද ,ෆර්ඩිනැන්ඩස් වලකැපුවේ කාටද ?

Friday, 03 April 2015 09:53

මා නේපාලයට පැමිනියේ 2012 ජුලි 19 වෙනිද්රකය. අදට අවුරැදු දෙකයි මාස නමයක් ගත වි ඇත.  2012 ජුලි 19 වෙනිද්රේ මා නේපාලයට පැමිණියේ එම අවුරුද්දේ අගොස්තු 03 වෙනිද්ර  ෂමිට් හෝටලයේ දී මුළුදුන් දකුණු අසියානු ජනමාධ්ය වේදින් ගේ සම්මේලනයට සහභාගිවිම සදහාය. මා එම සම්මේලනයට සහභාගි වුයේ, ශ්රී් ලංකා වෘත්තීය පත්රන කාලාවේදින්ගේ සංගමය නියෝජනය කරමිනි. මම වෘත්තීය පත්රට කලාවේදීන් ගේ සංගමයේ විධායක කමිටු සමාජිකයෙකු වෙමි.

යහපාලන බස් එක - සුදර්ශන ගුණවර්ධන

Monday, 30 March 2015 21:19

බස් නැවතුම්පළේ ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇති කාලසටහන අනුව නම් මේ වන විට බස් රථය පිටත් වී හමාර විය යුතු වුවත් එය තවමත් එන පාටක් නැත. තම ගමන ආරම්භ කිරීම සඳහා මගීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පෞද්ගලික බස් කොම්පැනියක් සතුව තිබූ මගී ප‍්‍රවාහන බස් රථ සේවය ‘ජනසතු’ කිරීම නිසා මගීන් තුළ ඇතිව තිබුණේ මහත් උද්යෝගයකි.

'පොදු අපේක්ෂකයෙක් තාම වලංගුයි' – සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර

Monday, 10 November 2014 15:55

දෙමළ සන්නද්ධ දේශපාලනයේ දිගු හා අනතුරුදායක ජීවිතයකට පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිස, යුද්ධයෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන පනස් හත් හැවිරිදි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණෙහි (ඊ.පි.ආර්.එල්.එෆ්) වත්මන් නායකයා ය.

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
අඳුරු පැහැ ගත් හැම ගමින් ගම තරුණ හිරු දරුවෝ