Saturday, 23 June 2018

Latest News

දින 100 යි… වැඩ ඉවරයි ...

Monday, 27 April 2015 16:23

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ අපූරුතම අත්දැකීමක් විදීමට ශ්‍රී ලංකාවාසී දේශපාලනික ජනතාවට අවස්ථාව උදා විය.

ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙන්නට බැරිද?

Wednesday, 22 April 2015 19:48

ආණ්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ.

ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න

Tuesday, 21 April 2015 20:26

ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී විප්ලවයේ නායකත්වය හෙබවූ යෞවන පරම්පරාව ද අද සිර ගත කොට හෝ මරා දමා හෝ තිබේ.

ගෝඨාගේ සම්මුඛ සාකච්ඡාව ගැන තවදුරටත්..

Saturday, 18 April 2015 11:09

පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අ‌ප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.

ලක්හඬ අවුරුද්දට ගොළුවෙලා

Tuesday, 14 April 2015 09:51

වසර ගණනාවකට පසු ලක්හඬ අපි අවුරුද්දට ගෙදර සිටිමු. සමහරවිට අවුරුද්දම ගෙදර සිටීමට වුවද සිදුවනු ඇත. ලක්හඬ අපට වෙනදා අවුරුදු ආවේ රටටම අවුරුදු බෙදන්නටය. සන්නිවේදකයෝ, කළමණාකාරිත්වය ඇතුලූ සැමට අවුරුදු තිබ්බේ ගෙවල්වල නොව බත්තරමුල්ල ලක්හඬ පරිශ්‍රෙය්ය. අවුරුදු නැකැත් රටටම කියන, අවුරුදු දා ’රේඩියෝ අවුරුදු උළෙලෙන් ’  රටටම තෑගි බෙදන ලක්හඬ පවුල තම තමන්ගේ පුද්ගලිකත්වය අමතක කර රටපුරා වෙසෙන අසන්නන් සමග අවුරුදු කෑවේ හිතේ කහටක් නැතිවය.

19ත් ඡන්ද ක‍්‍රමයත් එකට ගෙනෙන්නට බැරිද? -කේ. ඩබ්ලිව්. ජනරංජන

Tuesday, 14 April 2015 00:07

ජනවාරි 8වැනිදා ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ප‍්‍රධාන හේතුව වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ඔහු දුන් ප‍්‍රතිඥාවයි.

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? - නිලන්ත ඉලංගමුව

Monday, 13 April 2015 17:24

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)

උල්පත ගඟ හා ද

Saturday, 11 April 2015 20:13

ගංතල සිඳු හා ද මුසුවේ

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
වැහි බිඳුවක සැතපී එනු මැන සුළං රැල්ල හා මුසු වී...