Sunday, 23 September 2018

Latest News

මළවුන් හදවතට තඩිබාන බව දැනිය යුතුය.

Sunday, 17 May 2015 21:06

මරා දැමුණු මිනිසකු පිළිබඳ ස්මරණය අනෙකාකාර විය හැකිය. ඝාතකයාට ඒ සතුටක් විය හැකි මෙන්ම පශ්චාත් තාපයේ මූලයක්ද විය හැකිය. තවෙකුකට තම ප්‍රාණ හා සමාන හිතෛශියා නැතිවීම මෙන් දුකකි. අනෙකෙකුට ඒ විජයග්‍රහණයේ සැමරුමකි. තවත් විටෙක ඒ අනාගත ජයග්‍රහණයකට ඇවැසි උත්තේජනයකි.

ශ්‍රීලනිපයේ නුදුරු ඉරණම සොඳුරු ද ?

Sunday, 17 May 2015 21:05

1951 සැප්තැම්බර් 02 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා දේශපාලන භූමියට එක් වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකුව සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමත් සමගය.

යුද්දේ දින්නත් ගැහැණු පරාදයි

Sunday, 17 May 2015 15:56

යුද්ධ ජයග්‍රහණයේ හයවෙනි සැමරුම දිග හැරෙන්නට නියමිතයි. කවුරු කොහොම කොඩි උස්සන් බෙරගහගෙන නටාගෙන දඟළගෙන ඩෙඟා දාගෙන ජයග්‍රහණයක් සැමරුවත් යුද්ධෙන් වැඩියෙන් ම පැරදුණෙ දෙපැත්තෙ ම ගැහැණු. යුද්ධය පවතිද්දිත් ඉවර කෙරෙද්දිත් දිනද්දිත් පරදිද්දිත් දෙපැත්තෙ ම ගැහැණු ආයෙ ආයෙත් පැරදුණා.

නංගියෙ ජැකා සටකපටයි, සන්නා සුදුයි කොටයි

Thursday, 14 May 2015 16:14

සුරතල් නංගියේ අපෙ සන්නා

ජනාධිපතිතුමනි, තැපැල්කරුවා දෙවරක් සීනුව නාද නොකරයි

Monday, 11 May 2015 17:55

හොරා පොලිස් සෙල්ලමේදී හොරා කවුද පොලීසිය කවුද යන්න කලින්ම තීරණය කර ගනියි. හොරා අල්ලා ගත් පසුව හොරා, පොලිසිය වී පොලිස් කාරයෙකු හොරා වෙයි. සෙල්ලම අඛන්ඩව ඉදිරියට යන්නේ එලෙසය. ඒ විනෝද ජනකය. මේ ළමා සෙල්ලමක් වූවද වැඩිහිටියන්ගේ දේශපාලනයේදීද මේ සෙල්ලම වෙමින් පවතී. එහෙත් ඒ ඛේදජනකය.

මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම

Thursday, 07 May 2015 13:13

අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය. වශී බෝලය මෛත්‍රීගේ දෑස් වෙත ඉලක්ක කිරීමට අවස්ථා කිහිපයකදීම “රජුට” හැකි විය. මෙය පසුගිය වසර දහය පුරා සෑම මොහතකම දැකීමට ලැබුණු මුලික දසුනක් විය. ලංකාවේදී පමණක් නොව කන්‍යාවියන් යොදා ස්වාසිලන්තයේ රජු විසින් පවත්වන සාම්ප්‍රදායික උත්සවය නැරඹීමට මෙරට රජු ගියද ඔහුගේ දකුණතෙහි දැක ගත හැකි වූ මුලික වස්තුව එය විය. වරක් එමඟින් අල් ජසීර මාධ්‍යවේදියා වශීකොට නිහඬ කිරීමට උත්සහ කළේය. ඒ නිව් යෝර්ක් නුවරදීය.

හැංගිමුත්තන් නොකොට මෛත්‍රී කළ යුත්තේ මහින්දට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනය කිරීමය

Wednesday, 06 May 2015 12:16

නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි ණුවනින් යුතුව කටයුතු කිරීමෙන් සහ සෑමවිටම සැබෑ කටුකත්වය අවබෝධ කරගැනීමෙනි.

බෞද්ධයින් 'ප්‍රචණ්ඩත්වයට ඇයි මෙච්චර ලොල්?'

Monday, 04 May 2015 00:44

නවකතාවක් පසුබිම් කර ගත් සිය ‘බව දුක’ චිත්‍රපටය හරහා දැවැන්ත දේශපාලන කතිකාවක් ගොඩ නගන බව ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසයි.

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
අඳුරු පැහැ ගත් හැම ගමින් ගම තරුණ හිරු දරුවෝ