Monday, 17 December 2018

Latest News

ස්පීල්බර්ග් දැක්කනම් වහ කනවා

Friday, 23 October 2015 15:26

ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය දැවැන්ත මුදලක් හා විශාල කාලයක් වියදම් කර විශාල කාලයක් වැය කරලා ලොකු සෙට් එකක් යොදා ගෙන කරපු ලොකු වැඩක්.

සියැටල්, පිස්සු බං උඹට

Friday, 09 October 2015 13:58

ගලා බසිනා ගං දිය‍

සරුසාර පොළෝ ගැබ
උඹේ මුතුන් මිත්තන්ගේ
රුධිරයෙන් පෝෂිතයි
කිව්වා සියැටල්

සියැටල් පිස්සු බං උඹට
බලපං මෙහෙ වැඩ කිඩ
ගං දිය උඩින් තෙල් දිය‍
නානා විධ රූ රටා පෙළ‍
දුටුවා නම් ලස්සන‍
හිතෙයි මොන පිස්සුවක්
කෙළියාද සුද්දට

කොහුබත් ටිකක් සෝදන‍
විටමින් සහිත දිය කඳ
බොන්නට පිං නැති උඹට
මක් කොරන්නද
මෙහේ අන්න ඒකට..

කුරුළු ගි නාදය
දාපං කැළණි ගං පතුලට
හිටං එගං අසබඩ
ගහමු අඩියක් අතැර ඔය බණ

වනසන්න මෙව්වා
ගත්තලු අරව මෙව්වා
ඕව බොරු බයිලා
ඕක ගහපං මගේ දෙයියා

- තුසිත පතිරණ

මේ වගේ කෙල්ලෙකුට ගහන්න තියා හිතන්නවත් එපා චාමර – Short Film

Thursday, 08 October 2015 10:40

පහුගිය කාලේ අන්තර්ජාලය පුරා ජනප්‍රිය වුනු එක්තරා වීඩියෝවක් නිසාම මෙම කෙටි චිත්‍රපටය ගැන කතා කරන්න ඕන කියලා හිතුනා.

බිඳුණ පොට්ටු

Thursday, 24 September 2015 09:57

“ නම් ලකුණු නො කරන 

ගස් යට ඉස්කෝලය
දැන් පුරුදුයි තමයි
වෙනසක් නෑ
බංකර් නැතුවා විතරයි
වෙඩි පුපුරන සද්දෙට
ගැහුනටත් හයියෙන්
පපුවම ගැහෙයි
නුඹ මතක් වී
නො දැනී ම
ඇහෙන් කඳුළුත් පනී
පොට්ටුව ගැන අහන්නෙපා
අම්මාට නැති පොට්ටුව
මම ආයෙත් තියන්නෙ නෑ
අම්මා අප්පා ගැන
උගන්නන්නෙපා
මට විතරක් නෙමෙයි
අපි කාටවත් වාවන්නෙ නෑ ...”

මහේෂ් මුණසිංහ
 (“මළ දූපත”)

 

සහෝදරයා

Thursday, 10 September 2015 11:41

සහෝදරයා

වීදියේ සිටින විට ඔබ
කීවේ විප්ලවය ගැනයි
මුඩුක්කුවේ ගෙවල්වලට යන විට
ඔබ කීවේ විමුක්තිය ගැනයි
ජනතාව අතර ඔබ සිටින විට
දියේ සිටි මාළුවෙක් වගෙයි

සංගාට ආචාර කළ අසල්වැසියා

Tuesday, 25 August 2015 15:46

ලක් මෑණීගේ පුතෙක් නොවුනට

ආදරය සියල්ල සුවපත් කරයි

Thursday, 16 July 2015 12:13

ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසික සිනමා සංවාදයේදී මෙවර සංවාදයට ලක් කෙරුණේ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කළ ‘පේ‍්‍රමය නම්’ චිත‍්‍රපටයයි.මානසික ආබාධයකින් යුතු තරුණයෙක් සහ තරුණියක් අතර පේ‍්‍රමයත්, තරුණිය වෙනුවෙන් සිය රෝගය සුව කරගන්නට තරුණයා ගන්නා උත්සාහයත් පේ‍්‍රමය නම් චිත‍්‍රපටයේ තේමාව වී ඇත.චිත‍්‍රපටය අවසානයේ පැවති සංවාදය බොහෝ දුරට මානසික රෝග සම්බන්ධයෙන් වත්මන් සමාජයේ පවතින ආකල්ප පිළිබඳ කතාබහක් වූ අතර මේ එම සංවාදයේ සංක්ෂිප්ත සටහනකි. සංවාදය අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන ලද අතර චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන වින්දන හා කල්පන ආරියවංශ, නාලක ගුණවර්ධන හා දිලීප අබේසේකර සංවාදයට සහභාගි වූහ.

එපමණ ද?

Wednesday, 24 June 2015 11:17

අඳුර මිරිකා දෑතින්
සරමි ගොළු රඟමඬළ
සොඳුර ඔය හිස ගැවසි
කොඳ මල්ය
කුංකුම ය
තැන තැන විසුල

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
අඳුරු පැහැ ගත් හැම ගමින් ගම තරුණ හිරු දරුවෝ