Saturday, 23 June 2018

Latest News

අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත අපේ සිංදු

Sunday, 08 May 2016 11:12

අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක් වැරදියට තේරුම්ගත්ත සිංදු කීපයක්. අපට මගහැරුණු.

ඇයට හඬන්නට ඉඩදෙන්න Let Her Cry

Tuesday, 03 May 2016 15:18

හඬන්නට ඉඩ දෙන්නේ කා හටද? අපට හඬන්නියන් දෙදෙනකු හමුවේ. ඇතැම් මොහොතක තෙවැන්නියකුත්. මැදිවියේ ජීවත්වන මහාචාර්යවරයකුගේ බිරිඳ වරෙක හඬන්නීය. ඇගේ චරිතයට ඍජුවම බලපෑම් කරනු ලබන මහාචාර්යවරයාගේ ශිෂ්‍යාවක වන කෙළිලොල්, ආදරය, රාගය අතරේ තම හැඟීම් දෝලනය වනු දක්නට ලැබෙන යෞවන ශිෂ්‍යාව හඬන්නීය. ඉඳහිට හඬනු දක්නට ලැබෙන තෙවැන්නිය වන්නී මහාචාර්යවරයාගේ ළාබාල දියණියයි. ඇගේ ඇස අග කඳුළ මේ තිදෙනාගෙන් කවර ගැහැනු චරිතයක කඳුළ ද? අසෝක හඳගම, මෙවර අප කැඳවා අප ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලැබූ ඇගේ ඇස අග (Let Her Cry) සිනමා සිත්තමෙහි දී අප දකින හඬන්නියන්ගේ ජීවිතාභ්‍යන්තරයට පිවිසෙන්නැයි ඔහු අපට ආරාධනය කරනු වැන්න.

ඉතින් එන්න ගරු පූජිත මැතිඳාන...

Friday, 29 April 2016 11:43

බැටන් පොල්ල දෝතට ගෙන ඔසවාන 

මනුස්සකම තිබීම ප්‍රමාණවත්ය

Friday, 29 April 2016 09:27

මිනිස් ආකල්ප මෙන්ම මිනිස් බැඳීම් ද එකිනෙකාට වෙනස්ය.

මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා...

Tuesday, 26 April 2016 14:27

එය සංසාරික ප්රේමයක් යැයි නොපවසමි. නුමුදු එය මීදුමක් ලෙස සැහල්ලුවෙන් මැකී යා හැකි සෙනෙහසක් නොවන බැව් වැටහී අවසානය.

විදුහල්පති සමග එක්වන්නට තීරණය කල ගුරුවරිය - මොන තරම් පාදඩයි ද?

Thursday, 21 April 2016 16:45

ගොඩක් අය බයයි මේවා විවේචනය කරන්න.මහනාමේ විදුහල්පති සම්බන්ද මේ පුවත මාධ්‍ය වාර්තා කල කැත විදිය ගැන කතා කල යුතුයි.

මාධ්‍යයේ සංස්කෘතික පසුබැස්ම

Monday, 18 April 2016 14:04

මිනිස්සු උපත් පාලනය සම්බන්ධයෙන් නව ආකල්ප හොයාගන්නවා, නවීකරණය වෙනවා. නමුත් ලිංගික නිදහස, ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින පසුගාමී අදහස් බැහැර කර, නව ආකල්ප මතු කිරීමක් ගැන හොයන්න පෙලඹෙන් නැහැ.

'සීසර්ට අඩුවෙන් ආදරය කළා නොව රෝමයට වැඩියෙන් ආදරය කෙළමි'

Thursday, 14 April 2016 12:19

ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය.

Popular News

ගොනුන් මත සිහින පටවා කතරක් මැදින් යන මේ ගමන දුෂ්කරය…
ඇසේද සිරිසේන
ඇත්ත සර්....“මල සමයං” ගං තුලානෙන් නෑ ඇහුනේ කෙටිම කෙටි උන…
වැහි බිඳුවක සැතපී එනු මැන සුළං රැල්ල හා මුසු වී...