Sunday, 23 September 2018
කොවුල් ගී මැද පැමිණි, බකුසු හැඬුම

කොවුල් ගී මැද පැමිණි, බකුසු හැඬුම Featured

අඳුරු පැහැ ගත් හැම ගමින් ගම තරුණ හිරු දරුවෝ

වැළලුණා හුය අපේ මිහිමවු ගැබෙහි පතුලෙම

කොවුල් ගී මැද ම`ගුල් පෙරහැර සේ ඇවිත්

බකුසු හැඬුමක තැවුල් ස්‌වර මැද

අවමඟුල් පෙරහැරක්‌ සේ එය ගෙවී නිමවිය.

71 වසන්තය......

උතුරේ ප්‍රකට කවියෙකු වූ වා.ජ.ස. ජයබාලන් ඔහුගේ "පූජාසනය" නම් කාව්‍ය සංග්‍රහයේ "71 වසන්තය" නමින් අප්‍රේල් අරගලය පිළිබ`දව විවරණය කර ඇති අයුරුයි ෙම්.

 

Last modified on Friday, 08 April 2016 15:22