Sunday, 26 September 2021

Latest News

මාතෘත්වයේ පෙර සහ පසු සුන්දරත්වය

Friday, 10 June 2016 16:31

තවත් ජීවයක් බිහිකිරීමට සූදානම් වන ගැබිණි මවක් එ් ගත කරන මාස 9යක කාලය තුල වෙනස් කම් රැසකට මුහුණ දෙයි.

කාන්තා හිංසනයන්ට විරෝධය පෑ යට ඇඳුම්

Wednesday, 08 June 2016 17:02

කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට එරෙහිව විරෝධය පළ කරමින් පසුගිය සඳූදා බ්‍රසීලයේ කෝපකබානා වෙරළ මත රතු සහ පැල්ලම් සහිත සුදු යටඇඳුම් අතුරා තිබූ අයුරු පහත ඡායාරූප වල දැක්වේ.

පාවෙන මල් පෝච්චි

Tuesday, 07 June 2016 16:16

ස්වීඩන් ජාතික විද්‍යාඥවරයෙකු වන සයිමන් මොරිස් අවකාශයේ පාවෙමින් පවතින පැළැටි සමඟ වසරක පමණ කාලයක් විවිධ පර්යේෂණ සිදුකර තිබේ.

සුපිරි වීරයෝ එදා සහ අද

Monday, 06 June 2016 16:16

දශක කිහිපයක් තුල ඇතිවිය හැකි වෙනස් කම් බොහෝ වෙයි. නව තාක්ෂණය, විලාසිතා, ජීවන රටා මේ සියල්ල කාලයක් සමඟ බොහෝ වෙනස් වීම් වලට භාජනය වී ඇත.

මල් වවන්න එක්වූ සත්ව ලොව මිතුරෝ

Thursday, 02 June 2016 17:46

සාම්ප්‍රදායික මල් පෝච්චි වෙනුවට නිවාස අලංකරණය සඳහා භාවිතා කළ හැකි තවත් නිර්මාණාත්මක ක්‍රම බොහෝ වේ.

ජ්‍යාමිතික රේඛා වලින් පච්ච අඳින ෆ්‍රෑන්ක්

Wednesday, 01 June 2016 17:15

බ්‍රසීල ජාතික පච්ච නිර්මාණකරුවෙකු වන ෆ්‍රෑන්ක් කරිහෝ ජ්‍යාමිතික හැඩතල වලට කලාත්මක අගයක් ලබා දෙයි.

23 හැවිරිදි වලස් සුරතලා

Tuesday, 31 May 2016 16:31

සාමාන්‍යයෙන් සුරතලයට ඇති කරන්නේ බල්ලන්, බළලුන් වැනි සතුන් වුවත් ස්වෙට්ලානා සහ යුරි පැන්ටිලීන්කෝ යුවල ඒ සඳහා තෝරාගෙන ඇත්තේ වලසෙකි.

ප්‍රසිද්ධ ලාංඡන එදා සහ අද

Monday, 30 May 2016 16:54

කාලයත් සමඟ සෑම දෙයක්ම වෙනස් වෙයි.

Popular News

මේ වන විටත් මෙලොවෙන් වඳවී ගොස් ඇති ඩොඩෝ කුරුල්ලා ගැන…
ලෙකු කුඩා කා අතරත් ජනප්‍රිය ලොලිපොප් වල වර්ණවත් භාවය තවත්…
ඇමෙරිකාවේ චිකාගෝ නුවර වෙසෙන එරින් ලරාක් තමන්ව හඳුන්වාගන්නේ ස්වාභාවික ආභරණ…
‌වේෂ නිරූපණ කලාව යමෙක්ව සුන්දර කිරීමෙන් ඔබ්බට ගිය කලා මාධ්‍යක්…