Sunday, 26 September 2021

Latest News

ඔරිගාමි කුරුළු පහන්

Tuesday, 26 July 2016 17:00

ආලෝකය යනු නිවහනකට අත්‍යවශ්‍යම කරුණකි. එබැවින් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයේදී ආලෝකකරණයට හිමිවන්නේ විශේෂ ස්ථානයක්.

ෆින්ලන්ත වසන්ත සිරි මැක්‍රො ඇසින්

Friday, 22 July 2016 16:07

ඇතැමුන් හට කලාව පිහිටන්නේ සහජ හැකියාවක් ලෙසිනි. එවැනි හැකියාවන් ඇති ජොනී නීමෙලා ද ඡායාරූප ශිල්පය ඉගෙන ගෙන ඇත්තේ වසර ගණනක් පුරාවටම තනිවමය.

ඍතු එක්ක වෙනස්වෙන නේචර් ටැටූ

Wednesday, 20 July 2016 16:42

 

මීට පෙරද අලංකාර ටැටූ කිහිපයක් පිළිබඳ අපූරු පුවත් කිහිපයක් අප ගෙන ආවේ කලා නිර්මාණයක් ලෙස ඒවායේ අපූර්වත්වය නිසාමය.

නිරුවතේ මතවාදට කැමරාවෙන් ප්‍රතිචාර

Tuesday, 19 July 2016 17:00

සරලත්වය හා සංකීර්ණත්වය යනු කලා නිර්මාණ වල පැතිකඩ දෙකකි. ඇතැම් විට කලා නිර්මාණයක බලගතුබව හා සංකීර්ණත්වය මතුවන්නේ එහි සරලත්වය තුළින්මය.

අඳුරත්, එළියත් හමුවන තැන

Friday, 15 July 2016 16:29

කලාකරුවෙකු වුවත්, ෆැබ්රිසියෝ කෝනෙලි කැන්වසයක් හෝ පින්සලක් භාවිතා නොකරයි.

අයිෆෝන් ඡායාරූප තරගය ජයගත්තෝ

Thursday, 14 July 2016 16:57

සෑම වසරකම පැවැත්වෙන අයිෆෝන් ඡායාරූප තරගය මෙවරත් පැවැත්වුන අතර, මේ වන විට එහි ජයග්‍රාහිකයන් ද නිවේදනය කර අවසන් ය.

PIXAR ලොවින් ආ ටැටූ

Friday, 08 July 2016 16:56

ඩිස්නි සමාගමේ අනුසමාගමක් වන පික්සාර් (PIXAR) යනු ඇනිමේෂන් හෙවත් සජීවිකරණ චිත්‍රපට නිර්මාණ ලොව දැවැන්තයෙකි.

ෆොටෝ ගන්න විඳින දුකක්!

Thursday, 07 July 2016 17:24

බොහෝ විට අන්තර්ජාලයේ විවිධ අපූරු ඡායාරූප දැකගන්න පුළුවන්.

Popular News

මේ වන විටත් මෙලොවෙන් වඳවී ගොස් ඇති ඩොඩෝ කුරුල්ලා ගැන…
ලෙකු කුඩා කා අතරත් ජනප්‍රිය ලොලිපොප් වල වර්ණවත් භාවය තවත්…
ඇමෙරිකාවේ චිකාගෝ නුවර වෙසෙන එරින් ලරාක් තමන්ව හඳුන්වාගන්නේ ස්වාභාවික ආභරණ…
‌වේෂ නිරූපණ කලාව යමෙක්ව සුන්දර කිරීමෙන් ඔබ්බට ගිය කලා මාධ්‍යක්…