Sunday, 26 September 2021
කතිරෙන් හැඩ වූ ලී බෑග්

කතිරෙන් හැඩ වූ ලී බෑග් Featured

සාමාන්‍යයෙන් බෑග් නිෂ්පාදනය කරන්නේ සම්, ලෙදර්, රෙදි වැනි දේ වලින් වුවද, මේවා සඳහා භාවිතා කර ඇත්තේ ලී ය.

මෙම නිර්මාණ සිදු කර ඇත්තේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි GRAV GRAV නම් ලීවැඩ පොළයි.

වොල්නට්, ඕක් හා බීච් යන ලී යොදාගෙන පසුම්බි, කුඩා බෑග්,අත්බෑග් හා පසුම්බි නිර්මාණය කෙරේ.

සොබාදහම හා බැඳුනු තේමා වලට අනුව නිර්මාණය කෙරුණු මෝස්තර කතිර මැස්මෙන් මසා මෙම භාණ්ඩ සරසා තිබේ.

ඇතුළත සඳහා යොදාගෙන ඇත්තේ ලෙදර් ය.

ඔවුන්ගේ අපූරු නිර්මාණ කිහිපයකි මේ.

(බෝර්ඩ් පැන්ඩා)

WoodenB1 600px 16 09 15

Last modified on Monday, 19 September 2016 09:54