Sunday, 26 September 2021
සුන්දර හිජාබ් මනාලියන් (ඡායා)

සුන්දර හිජාබ් මනාලියන් (ඡායා) Featured

විවාහ මංගල කටයුතු වලදී විවිධ රටවල විවිධ සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබේ.

මනාලියන් ගේ වස්ත්‍රාභරණ යනු මෙම සංස්කෘතික ලක්ෂණ මැනවින් පෙන්වන්නකි.

උඩරට මනාලියකට ආවේනික ඔසරිය හා ආභාරණ, ඉන්දීය මනාලියකගේ රතු හෝ රෝස පැහැයට බර වර්ණවත් ඇඳම් පැළඳම්, බටහිර මනාලියකගේ සුදු ගවුම මීට උදාහරණ කිහිපයකි.

ලොවපුරා මුස්ලිම් කාන්තාවන් බොහොමයක් පළඳින හිජාබය යනු බොහෝ මුස්ලිම් මනාලියන්ගේ ඇඳුම්ආයිත්තම් වල කොටසකි. ඇතැම් රටවල මුස්ලිම් මනාලියන් සිය මංගල දිනයේදී පළඳින මෙම හිජාබය සාමාන්‍ය හිජාබ වලට වඩා වැඩදමා, ගල් අල්ලා ඇති බවද පැවසේ.

බෝර්ඩ් පැන්ඩා වෙබ්අඩවිය විසින් පළකර ඇති මෙවැනි සුන්දර මුස්ලිම් මනාලියන් කිහිපදෙනෙකු ගේ ඡායාරූප පහත දැක්වේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Last modified on Thursday, 15 September 2016 08:06