Sunday, 26 September 2021
මලින් රස ගැන්වූ ලොලිපොප්

මලින් රස ගැන්වූ ලොලිපොප් Featured

ලෙකු කුඩා කා අතරත් ජනප්‍රිය ලොලිපොප් වල වර්ණවත් භාවය තවත් වැඩි කරමින් ජැනට් ‌බෙසට් ඒවාට අපූරු යමක් එක් කර ති‌බේ.

ඒ ආහාරය‌ට ගත හැකි මල් සහ මල් පෙතියි.

එම මල් වලට වස විස එක්වීම වැළැක්වීමට ඒවා ගෘහස්ථව වවන බව ඇය පවසයි.

මල් පෙති ආහාරය‌ට ගත හැකි වුවත් කොමඩු, සීනිබෝල, දෙහි වැනි වෙනත් රසද මෙම ලොලිපොප් වලට ජැනට් එක් කර තිබේ.

ඇය ඒවා Etsy වෙබ් අඩවියේ SugarBakersBakery මගින් අන්තර්ජාලය හරහා අලෙවි කරයි.

(ඡායාරූප - මයි මොඩර්න් මෙට්)

FlowerLoly1 600px 16 03 21

Last modified on Tuesday, 22 March 2016 09:05