Wednesday, 17 October 2018

Latest News

බැඳුම්කර කෝප් වාර්තාව නීතිපතිට

Tuesday, 01 November 2016 10:22

මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් කමිටු වාර්තාව සහ විගණකාධිපති වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘ - ජනාධිපති

Tuesday, 01 November 2016 09:08

‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා.

'ශ්‍රී පාද හෝටලය' මරේ දියඇල්ල අසල (ගූගල් සිතියම්)

Tuesday, 01 November 2016 08:54

ශ්‍රී පාද රක්ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගිය දා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්ව ඇත.

අද සිට දුරකතන ගාස්තු වැඩිවේ

Tuesday, 01 November 2016 08:42

අද සිට වැට් බද්ද 15‍% තෙක් ඉහල නැංවීම ක්‍රියාත්මක වීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදුවේ.

මඩකලපු හමුදා කඳවුරක් අසලින් 'මිනිස් ඇටකටු' හමුවෙයි

Tuesday, 01 November 2016 07:30

මඩකලපුව මුරකොට්ටාන්චේන හමුදා කඳවුරට පිටුපස ඉඩමක තිබී මිනිස් අස්ථි යැයි සැකකෙරෙන අස්ථි කොටස් හමුවූ බව ඉඩම් හිමියෝ පවසති.

අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් !

Tuesday, 01 November 2016 07:14

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන 'ලිච්චවි ක්‍රමයට' ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල මහතා පවසයි.

'නව ව්‍යවස්ථාවේ නිර්දේශ එවන්න' - ජනපති දැනුම්දේ

Monday, 31 October 2016 19:08

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත්කර ඇති අනු කමිටුවල නිර්දේශයන් හැකි ඉක්මනින්ම තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දැනුම්දී ඇත.

තුෂාර සහ උපුල් ජෝසප් 'මව්බිමෙන්' යයි

Monday, 31 October 2016 18:54

'මව්බිම' පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, තුෂාර ගුණරත්න සහ 'ඉරිදා මව්බිම' පුවත්පත් කර්තෘ උපුල් ජෝෂප් ප්‍රනාන්දු යන මහත්වරුන් එම ආයතනයෙන් ඉල්ලා අස්වී තිබේ.

Popular News

සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස තරංජිත් සිං සන්ඳු…
ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සිය…
2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්…