Saturday, 18 January 2020

Latest News

නදීෂා හා භතීෂගේ මගුලට දින තීන්දුවෙයි

Saturday, 13 August 2016 13:39

නිළියක් හා අධ්‍යක්ෂවරියක් වන නදීෂා හේමමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා විවාහ වීමට නියමිතව ඇතැයි කලා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

රාජිතගේ පුතා කසාද බඳියි

Friday, 12 August 2016 11:17

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙටුපුත් එක්සත් සේනාරත්න අද (12) කොළඹ හිල්ටන් හෝටලයේදී යුගදිවියට එළඹියේය.

ඔලිම්පික් ගිය මිස්ටර් බීන් (වීඩියෝව)

Wednesday, 10 August 2016 08:49

මිස්ටර් බීන් ලෙස ලෝක ප්‍රකට රෝවන් එට්කින්සන් වසර 2012 ලන්ඩනයේ පැවැති ඔලිම්පික් සමාරම්භක උළෙලේදී සිදු කළ ප්‍රහසන රංගනය නැවත වරක් සමාජ ජාල වෙබ් අඩවිවල ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මගෙ පෙම්වතා හේමාල් - පියුමි : මගේ සම්බන්ධයක් නෑ - හේමාල්

Monday, 08 August 2016 09:03

“මම මේ රූ රැජින තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්‍යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.” යැයි පියුමි හංසමාලි කියා සිටී.

රසිකාවියක් හේමාල්ට දුන් අපුරු තෑග්ග

Saturday, 06 August 2016 17:43

නිරූපන හා රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහට පසුගියදා අපුරු සිදුවීමක් වී ඇතැයි වාර්තා වේ.

උදාරිගේ මාළු කට (ඡායා)

Saturday, 06 August 2016 08:30

ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරියගේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ ඉතා ජනප්‍රිය වී තිබේ.

31 හැවිරිදි ශිවන්‍යාගේ කාමර වීඩියෝවක් එළියට

Tuesday, 02 August 2016 10:15

ඉන්දියාවෙන් ගෙන්වා ලංකාවේදී සිංහලෙන් හඬ කැවීමෙන් පසුව සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන ප්‍රේම දඩයම නාට්‍යයේ ප්‍රධාන නිළිය ලෙස රඟන Mouni Roy (ශිවන්‍යා) ගේ වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මේනකා පිටරට රූපසුන්දරී තරගයකට

Friday, 29 July 2016 11:30

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිට Ms. International World Pageant සඳහා සහභාගිවීමේ අවස්ථාව උදාවී ඇතැයි වාර්තා වේ.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…