Monday, 09 December 2019

Latest News

පිස්තෝල පෙන්වා ටෙලි නිෂ්පාදකට සල්ලි නොදෙන TV අයිතිකාරයා

Monday, 21 December 2015 08:56

ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙක් විසින් ඔහුගේ නාලිකාවේ ප්‍රදර්ශනය කරන ලද දීර්ඝ ටෙලියක මුදල් ඉල්ලූ විට නිෂ්පාදකට පිස්තොලයක් ඇද පෙන්වීමේ සිද්ධියක් කලා ක්ෂේත්‍රයෙන් වාර්තා වේ.

සේමිණි බැඳලා දශක 2.2ක්

Thursday, 17 December 2015 11:03

ප්‍රවීන නිළි සේමිණි ඉද්දමල්ගොඩ සිය විවාහ දිවියේ විසිදෙවැනි වසර පෙරේදා (15) සමරණු ලැබීය.

හාඩ්වෙයාර් එකකින් බනිස් කෑ නිළිය !

Tuesday, 08 December 2015 10:13

ඕස්ට්‍රේලියාවේදී රූගත කළ ටෙලි නාට්‍යකට දායක වූ ජනප්‍රිය නිළියක් හාඩ්වෙයාර් එකකින් බනිස් කෑමට අවශ්‍ය බව එහි නිෂ්පාදකයාට පැවසීමේ සිද්ධියක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

‘වෙනස සැප ද?:සනීප ද?'(හඬපටය)

Wednesday, 02 December 2015 10:34

දෙරණ ගුවන් විදුලියේ ප්‍රහසනාත්මක වැඩසටහනක් වන ‘පොඩි මල්ලියි-චූටි මල්ලියි’ පසුගිය 25 වැනිදා පැවතියේ ‘වෙනස කොහොමද’ මැයෙනි.

රිතූ මහ රෑ පාර්ලිමේන්තු ගියේ ඇයි ?

Tuesday, 24 November 2015 10:25

ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන රිතූ ආකර්ශා අනතුරකට ලක්ව තිබේ.

අපායේ යන ගායක ගායිකාවෝ

Saturday, 21 November 2015 08:33

අපායට රැගෙන යන ගායක ගායිකාවන් පස්දෙනෙකුගේ ලයිස්තුවක් වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය විසින් හෙළිකර තිබේ.

මහින්ද සෙවූ බූරුවා !

Thursday, 19 November 2015 11:15

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ සිටි සමයේදී දිනක් ඔහු සිය මාධ්‍ය අධ්‍යක්ෂවරයාට කතාකර “අර බූරුවට එන්න කියනවා” යනුවෙන් කොපයෙන් කෑ ගසා තිබේ.

සංගීතා, උදාරගේ පුංචි අම්මා වෙලා !

Wednesday, 18 November 2015 11:16

බෙනට් රත්නායකගේ පුත්, පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක විවාහවීමට සූදානම්වන බව වාර්තා වේ.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…