Monday, 09 December 2019

Latest News

චින්ති, මැණික්ගේ සිල් බිඳියි !

Friday, 05 February 2016 19:06

ජනප්‍රිය නිළි නදීෂා හේමමාලිගේ ප්‍රංශ හාදුව (French Kiss) ඇතුළත් ගීත වීඩියෝවෙන් පසුව අන්තර් ජාලය තුළ වඩාත්ම උනුසුම් ගීත වීඩියෝව බවට පත්ව ඇත්තේ චින්ති ප්‍රනාන්දුගේ ගීත වීඩියෝවකි.

තරුණියන් නිරුවතින් නටවන්න ගිය අධ්‍යක්ෂක වැඩ වරදියි

Tuesday, 02 February 2016 10:19

‘නටල බලමුද’ යනුවෙන් හැඳුන්වාගත් චිත්‍රපටයක නැටුමක් සඳහා යොදාගත් තරුණියන් තිදෙනෙකු පෙර පුහුණුවීම් වලදී නිරුවතින් නැටවීමට ගත් උත්සාහයක් වැරදී චිත්‍රපටයේ අධ්‍යක්ෂක යැයි කියා ගන්නා පුද්ගලයා හා ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

යෝෂිතට ඇපලැබුණොත් පොල් හිඟයක් ?

Monday, 01 February 2016 15:04

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන දිනයේදී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගේට්ටුව අසල පොල්ගෙඩි දස ලක්ෂයක් (මිලියනයක්) ගසන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.

අමායා අතුලව Remove නොකර re-write කරනව ලු !

Sunday, 31 January 2016 10:15

අතුලගේ දෙවැනි බිරිය වන අමායා පවසන්නේ සිය වම් උරෙහිසෙහි ඇති අතුලගේ නම ඇති Tattoo එක Remove නොකරන බවත්, ආයෙමත් එය re-write කරන්න උත්සාහ කරන බවයි.

මහින්ද, බුදුන්ගේ නෑයෙක් කියල ජැකා කිව්වද ? නැද්ද ? ( වීඩියෝව)

Tuesday, 26 January 2016 14:24

තමා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බුදු රජුන්ගේ නෑයෙක් බවට ප්‍රකාශ නොකළ බව ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි මහතා කියයි.

මිහිරගේ කුඹුර දුටු බවලතුන් සිහිසුන් වෙයි ! (වීඩියෝ)

Thursday, 21 January 2016 17:50

තමාගේ සරුසාර කුඹුර දුටු බවලතුන් තිදෙනෙකු සිහිසුන්වූ බව ජනප්‍රිය විකට නළු මිහිර සිරිතිලක කියයි.

දෙවිනුවර නිලමේ ගෙන් හෙට්ටිගේට ගුටි පූජාවක්

Sunday, 17 January 2016 21:24

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතාට පසුගිය දිනක දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ඩිල්ෂාන් ගුණසේකර මහතා ගෙන් මුෂ්ටි ප‍්‍රහාරයක් එල්ලවී ඇත.

හඩුගඳ යහපාලනයෙනුත් හමයි ?

Thursday, 14 January 2016 14:11

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතාට යාහපාලන ආණ්ඩුවෙන් ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලබාදීමට යන බවට රාවයක් පැතිර ගොස් තිබේ.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…