Monday, 09 December 2019

Latest News

ගඟේ දර්ශන ගොඩ ඉඳන් කරන නිළිය

Tuesday, 01 March 2016 13:31

ගඟේ බැස කිරීමට නියමිත දර්ශන ගොඩ සිට කිරීමට දක්ෂ නිළියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

නිලූගේ Sleepy Nurse පිංතූර නෙට්එක Hot කරයි

Friday, 26 February 2016 11:34

මෝස්තර නිරූපිකාවක් වන නිලූ තනාශාගේ සරාගී ජායාරූප කිහිපයක් මේදිනවල අන්තර් ජාලය කැළඹීමට හේතුවක්ව තිබේ.

ජැකාගේ සෙට් එක ගලවයි

Tuesday, 23 February 2016 14:57

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ටෙලි නාට්‍ය නිර්මාණයක් සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඉදිකළ පසුතල, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගැනීමට එම නිෂ්පාදන කණ්ඩායම ඊයේ (22දා) පියවර ගෙන ඇතඅයි වාර්තා වේ.

ඇමති ජගත්ගේ ගෙදර ගින්නක් !

Monday, 22 February 2016 08:35

කොළඹ 07, කුරුඳුවත්ත, විජේරාම මාවතේ පිහිටි පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ නිවසේ ඊයේ (21) ගින්නක් ඇතිව තිබේ.

අතුල - අමායා Love එක අලුත් වෙලා ?

Friday, 19 February 2016 14:24

ජනප්‍රිය ගායක අතුල අධිකාරී තමන්ව සහ දියණියව හැර ගිය බව අමායා පසුගිය කාලයේ දිගින් දිගටම මාධ්‍යට පවසා තිබිණි.

“කුඩු ලාල්” පළාත් පාලන මැතිවරණයට

Thursday, 18 February 2016 20:45

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරගවැදීමට ලාල් පීරිස් හෙවත් “කුඩු ලාල්” ට පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා නොලැබුණහොත් ඔහු ස්වාධීනව තරග වැදීමේ සුදානමක් ඇති බවට රාවයක් පැතිරගොස් තිබේ.

දුෂ්‍යන්තගේ පෙම්වතිය හෙළිවෙයි !

Sunday, 14 February 2016 11:00

තමාගේ සැබෑ පෙම්වතිය ස්ටෙෆනි සිරිවර්ධන බව ජනප්‍රිය ගායකයෙක් හා නර්තන ශිල්පියකු වන දුෂ්‍යන්ත වීරමන් කියයි.

තරගයේ ජයත් එක්ක සචියගේ උපන්දිනේ සැමරුවෙ කේක් කාලා නෙමෙයි, නාලා

Wednesday, 10 February 2016 13:01

ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි - 20 කි‍්‍රකට් තරඟයේදී කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේදී සමත් විය.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…