Monday, 09 December 2019

Latest News

බැසිල් හමුවන්න පොරොන්දුවූ ශ්‍රීලනිප ලොක්කා !

Tuesday, 12 April 2016 08:17

ඝාතනයට ලක්වූ හිටපු අමාත්‍ය ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ අනුස්මරණ සැමරුමට එක්වූ ශ්‍රීලනිප ප්‍රධානියකු එම උත්සවයට සහභාගිවූ හිටපු ඇමති බැසිල් රාජපක්ෂමහතා නිවි සැනසිල්ලේ මුණගැසීමට පොරොන්දුවක් ලබාදී ඇතැයි වාර්තා වේ.

නිළි අක්කාගේ පස්ස මිරිකූ ගොසිප් ෆොටෝග්‍රැෆර් !

Sunday, 10 April 2016 09:08

ලංකාවේ ජනප්‍රියම ගොසිප් වෙබ් අඩවියක ජායාරූප ශිල්පියකු විසින් ලංකාවේ ප්‍රවීනම නිළියකගේ පසුපස මිරිකුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාල නිළිය පොලිසියේ පැමිණිලි කිරීමට ගොස් අවසන් මොහොතේ එය හකුලාගැනීමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

දුශ්‍යන්තගෙ කෙල්ල බ්‍රාවෝගේ ටීඑක ඇඳන් ගිහින් කප්එක උස්සලා !

Wednesday, 06 April 2016 11:49

ගායකයෙක් හා නර්තන ශිල්පියකු වන දුෂ්‍යන්ත වීරමන්ගේ පෙම්වතිය වන ස්ටෙෆනි සිරිවර්ධන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය සියතට ගෙන බැලීමට වාසනාව උදාකරගත් ලාංකික කෙල්ල බවට පත්ව සිටී.

නිළි අංජලී, මහින්දට මගුල් කතාවක් කියලා !

Tuesday, 02 February 2016 08:06

ජනප්‍රිය නිළියක් වන අංජලී ලියනගේ ගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 29 වැනිදාටය.

නියෝජ්‍ය ඇමති කෙනෙක්ගෙන් කරණමක් ?

Wednesday, 30 March 2016 12:02

මැද පළාතේ නියෝජ්‍ය ඇමති ඇත්තෙක් තවදුරටත් ආණ්ඩුව සමඟ සිටින්නෙදැයි ඉදිරි සති කිහිපයේදී තීරණය කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකුට පවසා ඇතැයි වාර්තා වේ.

ආදර ගින්දරින් ජායාරූප ශිල්පියකුට අසාධ්‍යයි

Thursday, 24 March 2016 08:45

ජායාරූප ශිල්පියකු විසින් ආදරය ගින්දරක් ටෙලියේ නිලියකගේ ඡායාරූපයක් මුදල්ගෙන ජනප්‍රිය ඉරිදා පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක මුල්පිටුවේ පල කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බාප්පාගේ පවර් කට් ගීතය

Wednesday, 16 March 2016 14:39

විදුලිය කැපීම සම්බන්ධයෙන් උපහාසාත්මක ගීතයක් පසුගියදා ශ්‍රී එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ විකාශය විය.

කරුංකා මුදලාලි කෙනෙක් ඇමති පවුලක් ගෝවා යවලා

Saturday, 12 March 2016 09:24

ප්‍රධාන අමාත්‍යවරයකුට කරුංකා ව්‍යාපාරිකයකු විසින් දින 03 ක විදෙස් සවාරියක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ විශාල කසුකුසුවක් ඇතිව ඇතැයි වාර්තා වේ.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…