Monday, 09 December 2019

Latest News

හිටපු එකටයි, දැන් එකටයි දෙකටම පඩිගෙවන ඇමති ?

Thursday, 05 May 2016 09:24

මුහුදට සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ඔහුගේ අමාත්‍යංශයෙන් හිටපු අනියම් බිරිය හා ඔහුගේ මවට වැටුප් ගෙවන බවට එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කොම්බු නාලිකාවේ නිවුස් ලොක්කා ගෝලයා පාවාදීලා

Wednesday, 04 May 2016 22:24

පාර්ලිමේන්තුවේ ඊයේ (03) ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හා මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දීමට පෙර කොම්බු නාලිකාවේ ප්‍රවෘතියක් බවට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

දයාසිරිට සමිතා හමුවෙන්න බැරි හේතු

Monday, 02 May 2016 15:03

සමිතා හොයන සෙනෙහේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ළඟ ඇති බව ඔහු ගීතයකින් කියා ඇතැයි මේ දිනවල රාවයක් පැතිර තිබේ.

සසිකලා ITN නිවුස්වලින් එළියට

Saturday, 30 April 2016 09:17

ස්වාධීන රූපවාහිනියේ (ITN) ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටි සසිකලා කඳුබොඩ ආරච්චිව ඉන් ඉවත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෝල් මාරු වෙලා !

Friday, 29 April 2016 10:21

රාජපක්ෂ රෙජීමය පැවැති සමයේ අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා විසින් මුස්ලිම් ව්‍යාපාරිකයකුගෙන් මිලදීගත් කදුරුවෙල පිහිටි නැෂනල් හාල් මෝලේ අයිතිය මාරුවී ඇතැයි වාර්තා වේ.

ලෝකල් කිම්ගේ අවුරුදු මෝස්තරේ (ජායා)

Sunday, 24 April 2016 11:26

සරාගී නිලි කිම් කාර්ඩේෂියන්ගේ රුවට සමාන ලංකාවේ තරුණිය සේ සැලැකෙන්නේ නටාෂා රත්නායකය.

පාසල් ගිය නිළි අනුරාධා දැන් ඉස්පිරිතාලේ !

Friday, 22 April 2016 13:46

සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ 'නයෝමි' ලෙසින් කා අතරත් ජනප්‍රිය වූ අනුරාධා එදිරිසිංහ 'ක්‍රිස්බෝ චිකන්' වෙළෙඳ ආයතනය වෙනුවෙන් නිෂ්පාදිත වෙළෙඳ දැන්වීමක පාසල් සිසුවියකගේ චරිතයක් මවා ඉන් පසු සතියෙදී ඇය ලීසන්ස් පෞද්ගලික රෝහලේ වෙළෙඳ දැන්වීමක් හෙඳියක ලෙස පෙනී සිට ඇත.

ඇමති ජෝඩුව රට සවාරියක් ගිහින් !

Friday, 22 April 2016 10:57

වසර 30 කට පසුව පාර්ලිමේන්තුවට ගිය අඹු සැමි යුවල වන අම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා දේශීය කර්මාන්ත නගාසිටුවීමේ අමාත්‍ය දයා ගමගේ මහතා හා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පත්වූ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ යුවල රට සවාරියක් ගොස් ඇතැයි වාර්තා වේ.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…