Monday, 09 December 2019

Latest News

ටාසන් බාප්පාගේ හුළං බහියි

Tuesday, 28 June 2016 08:55

කලක් ටාසන් බාප්පා ලෙස ජනප්‍රියව සිටි වර්තමානයේ ශ්‍රී එෆ්.එම් නාලිකාවේ නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ චතුර විජේරත්න ඇබැද්දියකට ලක්ව තිබේ.

නදීෂාගේ ඇක්ටින් නොදැන සෙට්වුණ ක්‍රිකට් තරුව

Thursday, 16 June 2016 10:32

නිළියක් හා අධ්‍යක්ෂවරියක් වන නදීෂා හේමමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා අතර ඇති ආදර සම්බන්ධය පිළිබඳව නදීෂා හේමමාලි පුවත්පතකට අදහස් දක්වා තිබේ.

සුලේඛාට ටැග්එක නැතුව දුන්නේ චිලී ?

Monday, 13 June 2016 15:28

නිවේදනයෙන් රංගනයට පිවිසි සුලේඛා ජයවර්ධනට ඊයේ (12) රූපවාහිනී වැඩසටහනකදී ඇබැද්දියකට මුහුණදීමට සිදු විය.

මාලිනී කැපුවත් නිල් ? UNP නෙවෙයි ?

Saturday, 04 June 2016 13:15

තමා එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවට හංවඩු ගැසුනේ “හතරදෙනාම සූරයෝ” චිත්‍රපටියේ රඟන කාලයේදී නීල් රූපසිංහ මහතාගේ උදව්වට ගාමිණී ෆොන්සේකා සමඟ නීල්ගේ වේදිකාවට ගොඩවීම නිසා යැයි නිළි රැජින ලෙස විරුදාවලිය ළත් හිටපු මන්ත්‍රීනී මාලිනී ෆොන්සේකා පවසන්නීය.

යුරේනිගේ හොර මගුලේ ඇත්ත මෙන්න (ජායා)

Wednesday, 25 May 2016 09:20

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා ගුණසේකර රහසේ විවාහ ගිවිසගෙන ඇති බවට පසුගියා කාලයේ රාවයක් පැතිර තිබිණි.

ඇමති බිරියක් මෙහෙණියක් වෙන්න යයි

Wednesday, 18 May 2016 12:36

ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ බිරියක් මෙහෙණි සසුනට ඇතුළුවීමට සූදානම්වන බව වාර්තා වේ.

පූජා හග්ගලදී ගත් "ආතා ආතල් එක”

Saturday, 14 May 2016 11:37

ජනප්‍රිය ඉන්දීය නිළි පූජා උමාශංකර් පසුගිය දිනක චිත්‍රපටයක රූගත කිරීමට හග්ගල ගොස් ගත් ආතා ආතල් එකක් සම්බන්ධ පුවතක් වාර්තා වේ.

නළු නිළියෝ හා දේශපාලඥයෝ කරෝකේ වසන්තගේ පාර්ටියේ (ඡායා)

Sunday, 08 May 2016 14:08

දේශපාලඥයන්, නළු, නිළියන් හා ප්‍රභූන් විශාල පිරිසක් එක්කළ සාදයක් ඊයේ (06) රාත්‍රියේදී Cey-Nor Thai භෝජනාගාරයේදී පැවැත්විණි.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන්…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ…