Sunday, 25 October 2020

Latest News

රනිල් හා මෛත්‍රීලා 2ක 37ට (වීඩියෝ)

Saturday, 23 July 2016 19:19

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ හා ඔහුගේ සහකාරිය වූ එජාප පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර ගේ විවාහ මංගල්‍ය ඊයේ (22) පැවැත්විණි.

එරන්ද අද එරන්තිව බඳියි

Friday, 22 July 2016 09:22

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ අද (22) විවාහ වීමට නියමිතය.

අරලියගහ මැදුරට අලි පැටියෙක්

Saturday, 16 July 2016 08:21

ඉකුත් අඟහරුවාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ එජාපයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්විණි.

නිශා, පබිලිස් එක්ක හැදුවේ පරිප්පුද ?

Thursday, 14 July 2016 10:56

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ ජාතික රූපවාහිනියේ නුගසෙවණ සජීවී වැඩසටහනටද එක්ව සිටියාය.

තාරුට එල්ලකළ චෝදනාවේ ඇත්ත නැත්ත

Thursday, 14 July 2016 10:08

පහුගිය දා ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ දරුවාට අනුග්‍රහය දක්වා කැපකරු මා පිය ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ මහතාට කළ යැයි පැවසෙන වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබා ඇත.

හම්බන්තොට මහින්ද - අපිව උස්සන එකක් නෑනෙ

Wednesday, 13 July 2016 15:57

දේශපාලන කේෂත්‍රයේ ප්‍රබල දේශපාලකයන් හා ඔවුන්ගේ නම් ඈදෑගෙන ඉදිරිපත් කරන ලද ගීතයක් මේදිනව යූ ටියුබ් හි ජනප්‍රිය වෙමින් පවතී.

ගයන්ත, රනිල්ට අත්ට්‍රැක්ටරයක යන්න කියලා

Friday, 08 July 2016 09:08

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී ත්‍රීරෝද රියක ගිය එක හොඳබවත්, මීළඟ සැරේ අත්ට්‍රැක්ටරයක යන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මහ රෑ මේනකාගේ ගෙට පැන්න නිළියන් මෙන්න (වීඩියෝ)

Tuesday, 05 July 2016 13:14

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිගේ නිවසට මහ රෑ නිළියන් තිදෙනෙකු කඩා වැදී තිබේ.

Popular News

පාර්ලිමෙන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අගමැතිවරයා බදුල්ලේදී…
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය…
ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරියගේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ…
ජනප්‍රිය නිළියක් වන අංජලී ලියනගේ ගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය…