Sunday, 18 February 2018
ඇමතිගේ අනියම් පෙම්වතීටත් නිල වාහනයක් ?

ඇමතිගේ අනියම් පෙම්වතීටත් නිල වාහනයක් ? Featured

දකුණු පළාත් සභා ඇමතිවරයෙක් තම අනියම් බිරිදට අමාත්‍යංශ වාහනයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

මෙම ඇමැතිවරයාට නිල වාහන තුනක් තිබියදී මෙම වාහනයද ඔහු ගෙන ගොස් ඇත්තේ ඉන් තමන්ට වාසනාව ගෙන ආ බව පවසමිනි.

කෙසේ වෙතත් වාසනාව ගෙනදුන් එම වාහනය දැන් ඔහුගේ අනියම් බිරිදට වාසනාව ගෙනවිත් ඇති බව පළාත් සභාවේ කතා වෙති.

Last modified on Monday, 19 September 2016 10:14