මෙම ඇමැතිවරයාට නිල වාහන තුනක් තිබියදී මෙම වාහනයද ඔහු ගෙන ගොස් ඇත්තේ ඉන් තමන්ට වාසනාව ගෙන ආ බව පවසමිනි.
කෙසේ වෙතත් වාසනාව ගෙනදුන් එම වාහනය දැන් ඔහුගේ අනියම් බිරිදට වාසනාව ගෙනවිත් ඇති බව පළාත් සභාවේ කතා වෙති.
දකුණු පළාත් සභා ඇමතිවරයෙක් තම අනියම් බිරිදට අමාත්‍යංශ වාහනයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.