ඇයගේ අතගත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන බතීෂ සිල්වාය.
ඔවුන්ගේ විවාහය චාම් අයුරින් දෙදෙනාගේ කිට්ටුම ඥාතීන් හා යහළු යෙහෙළියන්ගේ ආශිර්වාද මධ්‍යයේ නදීෂාගේ නිවසේ පවත්වා තිබේ.
නිෂ්පාදිකාවක්, නිළියක්, මොස්තර නිරූපිකාවක් හා වැඩසටහන් ඉදිරිපත්කරන්නියක වූ නදීෂා හේමමාලි ඊයේ (08) යුගදිවියට ඇතුළත් වූවාය.