Wednesday, 11 December 2019
බෝල්ට්ගේ නිදියහන කැළඹෙයි

බෝල්ට්ගේ නිදියහන කැළඹෙයි

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වී ඇත්තේ යුසේන් බෝල්ට් ය.

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වන ඔහු ඔලිම්පික් තරඟය අතරතුර Jady Duarte නම් අවුරුදු 20ක තරුණියක් සමඟ ලබාගන්නා ලද ඡායාරූප පෙළක් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ.

එම ඡායාරූප කිහිපයක් පහතින්.

Last modified on Wednesday, 24 August 2016 16:04