Sunday, 23 February 2020
නදීෂා හා භතීෂගේ මගුලට දින තීන්දුවෙයි

නදීෂා හා භතීෂගේ මගුලට දින තීන්දුවෙයි

නිළියක් හා අධ්‍යක්ෂවරියක් වන නදීෂා හේමමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා විවාහ වීමට නියමිතව ඇතැයි කලා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ලබන සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව ඇතැයි පැවසේ.

නදීෂාගේ පෙම්වතා වන භතීෂ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලින් අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද කලක් කටයුතු කර තිබේ.

නදීෂා හා භතීෂගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

සබැඳි පුවත්

නදීෂාගේ ඇක්ටින් නොදැන සෙට්වුණ ක්‍රිකට් තරුව

Last modified on Saturday, 13 August 2016 23:29