Sunday, 29 March 2020
රාජිතගේ පුතා කසාද බඳියි

රාජිතගේ පුතා කසාද බඳියි Featured

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙටුපුත් එක්සත් සේනාරත්න අද (12) කොළඹ හිල්ටන් හෝටලයේදී යුගදිවියට එළඹියේය.

ඔහුගේ අත ගත්තේ දිනිති ආලෝකා රණසිංහය.

මේ සදහා ප්‍රධාන පෙළේ අමුත්තන් රැසකට ආරාධනා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

 

Last modified on Friday, 12 August 2016 14:13