Friday, 30 October 2020
උදාරිගේ මාළු කට (ඡායා)

උදාරිගේ මාළු කට (ඡායා)

ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරියගේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ ඉතා ජනප්‍රිය වී තිබේ.

මේ අතරින් උදාරි එක් ඡායාරූපයක් ගෙන ඇත්තේ සිය කට මාළුවකුගේ කටක් මෙන් විකෘති කරගනිමිනි.

රූගත කිරීමක් අතර ලැබුණු විවේකයකදී ඇය අදාළ සෙල්ෆි ඡායා ගෙන තිබේ.

එම ඡායාරූප කිහිපය පහත දැක්වේ.

ඡායාරූප - උදාරිගේ ෆේස්බුක් පිටුවෙනි.

UdariW1 600px 16 08 06