Thursday, 26 November 2020
31 හැවිරිදි ශිවන්‍යාගේ කාමර වීඩියෝවක් එළියට

31 හැවිරිදි ශිවන්‍යාගේ කාමර වීඩියෝවක් එළියට Featured

ඉන්දියාවෙන් ගෙන්වා ලංකාවේදී සිංහලෙන් හඬ කැවීමෙන් පසුව සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන ප්‍රේම දඩයම නාට්‍යයේ ප්‍රධාන නිළිය ලෙස රඟන Mouni Roy (ශිවන්‍යා) ගේ වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

Mouni Roy සිය යෙහෙළියන් සමඟ කාමරයක් තුළ ගීතයක් ගායනා කරනු ලබන වීඩියෝවක් මෙහි දැක්වේ.

තිස්එක් හැවිරිදිවියේ පසුවන Mouni Roy බටහිර බෙන්ගෝලයේ උපත ලද තැනැත්තියකි.

අදාළ වීඩියෝව පහත දැක්වේ.


Media