Tuesday, 19 January 2021
මේනකා පිටරට රූපසුන්දරී තරගයකට

මේනකා පිටරට රූපසුන්දරී තරගයකට

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිට Ms. International World Pageant සඳහා සහභාගිවීමේ අවස්ථාව උදාවී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇය ලබන ඔක්තෝබර් මාසයේදී බහාමාස් වෙත යාමට නියමිත බවද පැවසේ.

අදාළ රූපසුන්දරී තරගයට එක්කර ගැනීමට මේනකාට කර තිබූ ඉල්ලීම පහත දැක්වේ.

Ms. Latina International Contestant Info Page added a new video.

The Ms. International World Organization is proud to welcome, Menaka Gardi, who will be competing this October in the Ms. International World Pageant.

Ms. Gardi will represent her city from Sri Lanka.

Join us this October as we set sail for the Bahamas!

For further information, please e-mail us at: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
You may also visit our website at:
www.mslatinainternational.com