Wednesday, 05 August 2020
එරන්ද අද එරන්තිව බඳියි

එරන්ද අද එරන්තිව බඳියි Featured

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ අද (22) විවාහ වීමට නියමිතය.

ඔහුගේ අනාගත සහකාරිය ලෙස අත ගන්නා මනාලිය වන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මෙනවියයි.

මේ දෙපලගේ මංගල්‍ය ‘කොළඹ සිනමන් ග්‍රෑන්ඞ්’ හෝටලයේ පැවැත්වෙන අතර ඔවුන්ගේ විවාහයේ සාක්ෂියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාලියගේ පාර්ශවය වෙනුවෙනුන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මනාල පාර්ශවය වෙනුවෙනුවෙන්ද අත්සන් කිරීමට නියමිතය.

ErantiAnderanda