Sunday, 29 March 2020
නදීෂාගේ ඇක්ටින් නොදැන සෙට්වුණ ක්‍රිකට් තරුව

නදීෂාගේ ඇක්ටින් නොදැන සෙට්වුණ ක්‍රිකට් තරුව

නිළියක් හා අධ්‍යක්ෂවරියක් වන නදීෂා හේමමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා අතර ඇති ආදර සම්බන්ධය පිළිබඳව නදීෂා හේමමාලි පුවත්පතකට අදහස් දක්වා තිබේ.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ විවාහය ඉක්මනටම සිදු වනු ඇති බවයි.

"එයා මම රඟපානවා කියලා දන්නවා. නමුත් මම රඟපෑ චරිත එයා බලලා නැහැ." යනුවෙන්ද නදීෂා හේමමාලි රංගන ශිල්පිණිය එම අවස්ථවේ දී සඳහන් කර තිබෙනවා.

NadeeshaBF1 600px 16 06 16