Wednesday, 23 May 2018

Latest News

යශෝධා තමා විදි නවක වදය ගැන ‍ හෙළිකරයි

Wednesday, 11 May 2016 16:35

“90 දශකයේ මුල් භාගය වෙද්දීත් මම ගොඩක් ජනප‍්‍රියයි. විශේෂයෙන් තරුණ, තරුණියන් අතර අද වගේ ජංගම දුරකතන සුලබ නොවූ නිසා හැමෝම කළේ ලියපු එක…. මටත් ලංකාව පුරාම රසික රසිකාවන්ගෙන් දවස ගාණේ ලිපි ලැබුණා.

'ස්ත්‍රී ප්‍රහේළිකාව හඳගමට විසඳන්න බෑ' - සන්නස්ගල

Wednesday, 11 May 2016 14:13

අශෝක හඳගමගේ 'ඇගේ ඇස අග' චිත්‍රපටය පිළිබඳ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් 2016. 05. 08 දින රාවයේ සංස්කරණය ව පළවූ ලිපියේ සම්පූර්ණ ලිපිය අප මෙසේ පල කරන්නෙමු.

කාන්තාවට මෙන්ම පිරිමියාටද පුර්වාදර්ශයක් වූ වැලෙන්ටිනා

Monday, 09 May 2016 15:27

පෘථිවි වැසියෙකුට ජයගත හැකි ඉහලම ඉලක්කය වන්නේ අභ්‍යවකාශය ජය ගැනීමය. එකී උරුමය අත්පත්කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය ආරම්භ විය. එම අභියෝගාත්මක අරගලය සෝවියට් දේශය විසින් ඇමෙරිකාව පරදවා ජයග්‍රහණය කලේ 1961 දී යුරී ගගාරීන් උඩුගුවනට යැවීමෙනි. තව දුරටත් රුසියානු තාක්ෂණ ලෝකය ජයගනිමින් එනම් 1963 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තවත් අපූරු අභ්‍යවකාශ ගමනක්‌ දියත් කරනු ලැබීය.
කාන්තාව යනු සියුමැලි , අභියෝග ජයගත නොහැකි මෙන්ම පිරිමියා හා සම ස්ථානයට පැමිණිය නොහැකි යයි සම්මත පෘථිවි වැසියෙකි . එම සම්මතය දෙපලු කරමින් 1937 මාර්තු මස 06 වැනි දින සෝවියට්‌ දේශයේ බොල්ශෝ මැස්‌ලෙනිකෝවා ප්‍රදේශයේ උපන් වැලෙන්ටිනා වැලෙඩ්මිරෝව්නා තෙරෙෂ්කෝවා අභ්‍යවකාශය ජයගත් ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියවුනි.

විකෘති ලොව ප්‍රකෘර්තිය දුටු ‍ සෝමලතා

Sunday, 08 May 2016 08:10

පුරුෂාධිපත්‍ය රජයන ගැමි සමාජ ක‍්‍රමයක් තුළ ස්ත‍්‍රියකට හිමි වූ භූමිකාව පහළ ස්ථානයක වුවත් ඇය තුළ තිබූ හැකියාව, දක්ෂතාව අතිමහත්ය.

අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර දහසක් චීනෙට

Friday, 06 May 2016 11:57

උඩවලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප‍්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 14 ක් පමණ වෙඩි තබා හෝ විදුලි සැර යොදා ඝාතනය කර තිබේ.

උසාවිය නිහඩයි - Silence in the Court

Thursday, 05 May 2016 12:54

Silence in the Court සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ප්‍රසන්න විතානගේ විසින් සිදුකළ වෘත්තාන්ත සිනමා නිර්මාණයකි. අධිකරණ ක්‍රමය සමාජ සාධාරණත්වය ඉටුකිරීමට කොතෙක් දුරට සමත් වී ඇත්දැයි ප්‍රශ්න කරනු ලබන්නකි.

" ජයග්‍රහණයට ඇති එකම මාවත නොනවතින අරගලයයි"

Sunday, 01 May 2016 08:26

සෑම තප්පර හතරකටම දරුවෙකු කුසගින්නේ මියයන ලොවක අයිස්ක්‍රීම්වලට පමණක් ඩොලර් බිලියන 11 ක් යුරෝපයේ වියදම් කරයි .

හඳගමගේ 'ඇගේ ඇස අග' (LET HER CRY) : තහනම වෙනුවට වසඟය

Saturday, 30 April 2016 22:29

සිනමා කරුවකුට නමෝ විත්තියෙන් ම විසඳා ගැනීමට සිදුවන ගැටලුව නම් තම වියමනෙහි ආකෘතිය සහ ව්‍යුහය කෙබඳු විය යුතුද යන්නයි.

Popular News

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…
අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධ වාදීන් විනාශ…