Saturday, 17 November 2018

Latest News

ජනතාවාදී සිනමාවේ පියා -චාලි චැප්ලින්

Thursday, 26 May 2016 15:55

සිනමා කලාව ලොව පහළ වන්නටත් වසර කිහිපයකට කලින් මෙලොවට බිහි වී ලෝක සිනමාව දිග්විජය කල නිර්මාණ කරුවෙකු වේනම් ඒ චාලි චැප්ලින්ය . ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු වුවද හෙතෙම තම ප්‍රහසන රංගනප්‍රතිභාව ඔස්‌සේ මුළු ලොවම අමන්දානන්දයට පත් කළේය. එක්‌දහස්‌ අටසිය අසූ නවය වසරේදී ලන්ඩනයේ දකුණු ප්‍රදේශයෙහිදී උපත ලද ඔහු මව විසින් නම් කරනු ලැබුවේ " චැප්ලින් චාලිස්‌ ස්‌පෙන්සර්" යනුවෙනි.

ලොවට රහසේ චේ ට පෙම්කල ටානියා

Monday, 23 May 2016 15:55

ලොව ගරිල්ලා සටන් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් තැබූ ශ්‍රේෂ්ට කොමියුනිස්ට්වාදිනියක් ලෙස " ටානියා "හැඳින් විය හැක. ලොව පුරා විප්ලවවාදීන් අතර ඇය ජනප්‍රියත්වයට පත් වුයේ ටානියා නමින් වුවද ඇයගේ සැබැ නම හයිඩී තමරා බුන්කේ බීඩර් වේ.

සමකය: ඒ සංහාරක දවස් - II

Saturday, 21 May 2016 17:50

Samakaya 600px 15 11 06 ක් දහස් නවසිය අනූ තුනේ සැප්තැම්බර් මාසයේ විඩාබර දහවලක පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේ අපි කිහිප දෙනෙකු සාකච්ඡාවක නියැළී සිටියෙමු.

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

Wednesday, 18 May 2016 12:33

පසුගිය ජනවාරි මස 05 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් ලබාදුන් සෘජු උපදෙස් පරිදි සන්නිවේදන හා මහජන සම්බන්ධතා ප්‍රධානියාගේ කාර්යාලයට හා එම කොට්ඨාශයේ තවත් කාර්යාල දෙකකට මුද්‍රා තබනු ලැබුවේය. එසේ මුද්‍ර තබනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභ්‍යන්තර විගණක කොට්ඨාශය සහ විශේෂ විමර්ශන ඒකකය විසිනි.

'සමහරු මේ පොත කියවන්නේ එල්ටීටීඊ රහස් දැනගන්න ' - සාමිනාදන්

Tuesday, 17 May 2016 14:02

‘තමිලිනි‘ හෙවත් සුබ්‍රමනියම් සිවකාමි විසින් රචනා කළ ස්වයංලිඛිත චරිතාපදානය Under the Shadow of Sword සිංහල බසින් ප්‍රකාශයට පත් කිරීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විය. 

දළු ලා වැඩෙන ජනපති පෙම

Monday, 16 May 2016 12:26

ප්‍රංශ සිනමා නිළි ජූලී ගේයට් සහ එරට අවිවාහක ජනපති ෆ්රොන්සුවා හොලාන්ඩ් පැපරාසි ඡායාරූප ශිල්පීන් සමඟ සෑහෙන කාලයක් තිස්සේ කරන හැංගිමුත්තන් සෙල්ලම තවම නිමාවට පත්වී නැත. කිසිදු උපද්‍රවයකින් තොරව අපූරුවට දලුලා වැඩෙන මේ දෙදෙනාගේ ආදර කතාවේ දිග පළල ඊයේ පෙරේදා ඉතා රසවත්ව පොතක් ලෙස දොරට වැඩියේය. එය ලියනු ලැබුවේ එරට ජනප්‍රිය ‘පැරිස් මාච්‘ සඟරාවේ මාධ්‍යවේදිනිය පවුලිනා ඩිලාසස් විසිනි.

ඇගේ අැස අග මහාර්ඝ කෘතියකි

Monday, 16 May 2016 10:20

හඳගමගේ “ඇගේ ඇස අග” සිනමා කෘතිය ඉතා විශිෂ්ටය. සක්කාරං, පත්තිනි ආදිය එක දිගට බලා ඇගේ ඇස අග නැරඹීම නියම සිනමාව කුමක්දැයි යළිත් සිහි කැඳවා ගැනීමකි. සිනමා භාෂාව යළි මතක් කර ගැනීමකි. සිනමා රංගනය යනු කුමක්දැයි නැවත දැකගැනීමකි. මේ සටහන ඒ සිනමා කෘතිය නැවත දෙතුන් වරක් නඹන්නට පෙර හදිසියේ ලියන්නකි. “අන්න මරු ෆිල්ම් එකක් ගිහින් බලන්න” යි දන්න දන්න අයට කතා කොට කීම මේ සටහනේ අරමුණයි. එසේම සම්පූර්ණයෙන් කතාව සාරාංශ නොකර මේ සටහන ලියන්නේ තාමත් සිනමා කෘතිය නොබැලූ අයට බාධා නොකරනු පිණිසයි.

සමකය: ඒ සංහාරක දවස් - I

Saturday, 14 May 2016 16:36

පේ හමුදාව යුද හමුදාවක් නොව, සාම සාධක හමුදාවකැ’යි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා කියා තිබේ. එවන් හමුදාවක් ‘පලවා හරින්නට කල්පනා නොකොට ඔවුන්ගෙන් ප‍්‍රයෝජනයක් ගන්නා මෙන්’ දෙමළ ජනයාගෙන් ඔහු ඉල්ලා ඇත්තේ  පුනරීන් ශ‍්‍රී විග්නේශ්වරා විදුහලේ ගොඩනැගිල්ලක් විවෘත කරන්නට ආ ගමන් ය. ‘අතීතයේ සිදු වූ සියලූම දේ අමතක කර අනාගතයට පිය නගන්නට’ ඔහු යෝජනා කරන්නට ඇත්තේ ඊට ආධාරකයක් වශයෙනි.

Popular News

අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ…
ආණ්ඩුවේ ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය යටතේ ප්‍රවිචාරණ…
යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…