Monday, 20 August 2018

Latest News

යාපනය විශ්ව විද්‍යාලයේ වෙස් නැටුම් සහ සිසු ගැටුම්

Tuesday, 19 July 2016 11:23

'කාලයක් තිබුනා අපිට කොහේ හෝ ගිහින් ආයිමත් ගෙදර එන්න පුළුවන් වෙයිද කියලා විස්වාස නැති යුගයක්. අපි වෙනුවෙන් රට රකින්න ගිය අපේම සහොදරයොන්ගේ නිසල දේහ විතරක් අපහු ආව යුගයක්.නමුත් දැන් අපි යාපනයේ ,යාපනය සරසවියෙ ඉගෙන ගන්නෙ බියක් සැකක් නැතිව.ඒ අවස්ථාව අපට උරුම කරදී මරණ බිය නැතිකොට ,රටේ තිබු අස්ථාවරත්වය නැතිකොට. රට එක්සෙසත් කල සේනාධිනායක තුමා, ත්‍රිවිධ හමුදාපති වරුන් සහ සියළුම වීරෝධාර ආරක්ෂක අංශ සහෝදර වරුන්ට අපගේ ප්‍රණාමය. විජයග්‍රහණය අභිමානයෙන් සමරමු'

ගීතයෙන් ජනතාව අවදි කල ෆෙලා කුටි

Sunday, 17 July 2016 13:40

මගේ ජනතාවනි , අපි ඕනෑවට වඩා බයයි . 

තාරුණ්‍යයේ සදාදර විරු දෙපල චේ සහ බොබ් ගැන

Friday, 15 July 2016 14:34

රස්තියාදු ගහන දොස්තර මහත්තයෙක්. මාස ගණනක මෝටර් සයිකලයකල් සවාරියක්. ඔව්, අවසන් ප්‍රතිඵලය ඒකාධිපති පාලනයට එරෙහිව පටන් ගත්තු පුංචි කැරැල්ලක විජයග්‍රාහී අවසානයක්. ඒ 'චේ'.

සමකය: පැරණි අපරාධ ගැන අලූත් පිළිවෙත්

Saturday, 09 July 2016 15:54

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි නිත්‍ය සැසිවාරය ජූලි මාසයේ පළමුවැනිදායින් නිමා විය. ‘ජාතික ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ඉකුත් වසර තුළ ලංකාව තැබුවේ ළදරු අඩි නොව, යෝධ පිමි’ බැව් සැසිය අමතා කියා සිටි විදේශ ඇමතිවරයා ‘අවශ්‍ය නම් වර්ග සංහාරයක් සිදුව ඇතිදැයි සොයා බලන්නට වුව ද තම රජය පැකිළෙන්නේ නැති බවට’ අතුරු සභාවක් හමුවේ සහතික කළේය.

කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් විනාශ කළ වගයි

Tuesday, 05 July 2016 11:27

නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින් අප සමග කතාකරන්නට ඔහුගේ පවුලේ අය කැමති වූහ. ඒ අනුව අපි කොටකෙතනට ගියෙමු.

අවුෂ්විට්ස් වධකඳවුරෙන් දිවි ගළවාගත් ‘එලී වීසල්’ ජීවිතයෙන් සමුගනී

Monday, 04 July 2016 12:38

ලෝකප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු, ග්‍රන්ථ කතුවරයකු, දේශකයකු මෙන්ම චින්තකයකු වූ එලී වීසල් ජිවිතයට සමුදී ඇත.

රැජින හෝටලේ සංගීත රජා අද මහපාරේ

Thursday, 30 June 2016 09:08

පහත සටහන ශ්‍රී ලංකා මිරර් උපුටා ගත්තේ තුෂාර ගල්ලස්සගේ (Thushara Gallessage) ෆේස්බුක් පිටුවෙනි.

කල් ඉකුත් වූ භූතයෝ

Monday, 27 June 2016 11:52

සිහිබුද්ධිය ගිලිහී ගිය විට යකා නටයි: ගෝයා.

රාජපක්ෂගේ පැරණි භූතයින්ගේත්, රාජපක්ෂ වරුන්ගේ අනාගත කුම්භාණ්ඩයින්ගේත් අවතාර හොල්මන් කරන සොහොන් බිමක්ද ලංකාව?

Popular News

අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ…
ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි
යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…