Monday, 20 August 2018

Latest News

ළමා ලෝකයෙන් පිටමං කළ ළමා දිනය කොයිබටද?

Saturday, 01 October 2016 16:17

ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි

අහස් ගව්වට මෝටර් බයිසිකලෙන්

Wednesday, 28 September 2016 12:19

සම්භාව්‍ය සිනමාව කිව්වම එකවරම රාමුගත අධිපති ලක්ෂණ තියෙනවා. ඒවායේ වැඩි කතා බහක් නැති, දීර්ඝ රූප රාමු සහිත, අන්තර් අසම්බන්ධිත සිදුවීම් වගේ වට්ටෝරුවක් තියෙන්නේ.  

ස්ත්‍රීවාදී දේශපාලනය විශ්වීය දේශපාලන ව්‍යාපාරයක් දක්වා....

Tuesday, 13 September 2016 10:32

අපි මෙතෙක් සාකච්ඡා කරමින් පැමිණි සංවාදයට අදාලව නමුත් ඒ දැනුමට ප‍්‍රායෝගික තලයේ අත්දැකීමක් ඇවිල්ල තියෙනවා අපි ඒ ගැන දැන් සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා මොහොතකට අපි සිමොන් දි බෝවා සහ ජුඩිත් බට්ලර් ඇසුරින් ගොඩනගමින් පැමිණි සංවාදය කොහොමද මේ ප‍්‍රායෝගික තත්ත්වය වටහා ගැනීමට යොදා ගන්නේ කියන එකට උත්සාහයක්  ගමු.

ඔබ ගැහැණියක් පමණක්ද?

Thursday, 08 September 2016 13:34

ස්ත්‍රීවාදයට අභ්‍යන්තර විවේචනයක්

කහපාට මුහුදු වෙරළට සිංහයන් පැමිණ සිටියේ නැත.

Wednesday, 07 September 2016 15:22

ප්‍රවීන පරිවර්තකයකු වූ සිරිල් සී පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ‘යුද්ධය හා සාමය‘, ‘කර්මසෝ සහෝදරයෝ‘, ‘මහල්ලා සහ මුහුද‘, ‘එමා බෝවාරි‘, ‘වෘකයන් අතර නග්නව‘ ඇතුළු කෘති ගණනාවක් පරිවර්තනය කළ ඔහු ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ ‘මකරාක්‍ෂයා‘, ‘ධවල භීෂණ‘ ආදී පරිවර්තන වේදිකා නාට්‍යවල පරිවර්තකයා ලෙස කටයුතු කළේය.

ස්ත්‍රීවාදයේ විරුද්ධාභාෂය

Monday, 05 September 2016 14:44

ජුඩිත් බට්ලර් සම්භාව්‍ය ස්ත්‍රීවාදයට එකතු කිරීමක් කරමින් මූලික වෙනස්කම් දෙකක් කරනවා. එකක් තමයි එයා සම්භාව්‍ය ස්ත්‍රීවාදය තුළ තිබුණු Sex සහ Gender අතර වෙනස ප‍්‍රශ්න කරනවා. එයා පෙන්නනවා Sex කියන්නෙත් Gender කියන එක. ඊට පස්සෙ එයා ගැහැණිය කියලා අනෙක් අනන්‍යතාවයන්ගෙන් වෙන්වුණු ස්වායත්ත සමස්ථයක් ගොඩනැගීමේ හැකියාව ප‍්‍රශ්න කරනවා. ජුඩිත් බට්ලර්ට අනුව ගැහැණු මිසක් ගැහැණිය එයා the woman හෝ the man කියල එකකුත් නෑ. ගැහැණු සහ පිරිමි ඉන්නෙ. ඒ වර්ගීකරණය සෑමවිටම විවෘත එකක්. එයා කියන්නෙ ඒකෙ සීමාවල් අපිට තීරණය කරන්න බැහැ කියන එක. හැම තිස්සෙම ජුඩිත් බට්ලර්ගෙ ජනප්‍රියම වචනය තමයි, එයත් එක්ක එකට ඈදුනු එයාගෙ දර්ශනය පිළිබද වචනය තමයි Gender is the performative කියන එක. (පසුගිය සතියේ අපේ මාතෘකාව). ලිංගික අනන්‍යතාව යනු අප විසින් රගදක්වනු ලබන දෙයයි. අප විසින් ප‍්‍රසාංගික ලෙස ඉදිරිපත් කරන දෙයක් තමයි අපේ ලිංගික අනන්‍යතාවය කියන්නේ. සෑම විටම ප‍්‍රසාංගිකත්වයක්, අවසන් නොවුණු දෙයක් කියන අදහස.

පල්ලෙකැලේ සිංහයාණනි‍ ඔබට ස්තූතියි!

Monday, 05 September 2016 14:41

තිලකරත්න ඩිල්ෂාන්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවුණු විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයකු සේ හැඳින්විය හැකිය. ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 යන තරග රටාවන් තුනෙහිම එකසේ දස්කම් පෑ ඔහු පසුගිය 28 දා ඓතිහාසික රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී එක්දින පිටියට සමු දුන්නේය.

හනුමන් පාලම ගැන විමල්ගෙන් අහන්න

Thursday, 01 September 2016 14:51

ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදිවීමක් ගැනත් එවන් පාලමක් නිසා ලංකාව ඉන්දියානු ආක්‍රමණයකට මුහුණදීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාට ලිපියක් යවමින් කියා ඇත. මේ පාලම ගැන තමන් කී කතාව හිතලුවක් නොවන බව ඔප්පු කරන්නට ඔහු එම ලිපිය යවා ඇති අතර දීර්ඝ වශයෙන් විවිධ අවස්ථාවල මෙවන් පාලමක් ගැන සාකච්ඡා කළ අවස්ථා පෙන්වා දී ඇත.

Popular News

අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වුනේ ස්ත‍්‍රීත්වය නැතිනම්…
ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ…
ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි
යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ…