Saturday, 06 March 2021

Latest News

GQ සඟරාවට සරාගී කිම් නිරුවත් වෙලා (ඡායා)

Saturday, 18 June 2016 14:13

සෑම දිනකම පාහේ ලෝකයේ අවධානය දිනාගැනීමට සමත් වී සිටින සරාගී රූපවාහිනී තරුව කිම් කඩෑෂියන් සුප්‍රකට GQ සඟරාවේ කවරය වෙනුවෙන් අඩ නිරුවත් ඡායාරූප කිහිපයකට පෙනී සිට ඇතැයි වාර්තා වේ.

2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජුනි 21 දා

Thursday, 16 June 2016 14:26

2016 රාජ්‍ය සංගීත උළෙල 2016 ජුනි 21 වන දින ප.ව. 5.30 ට කොළඹ 07, නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ සංගීත මහාචාර්ය වී.බාලාජී මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

රැවටුනොත් දත් කුඩුවෙන සෙයිජි ගේ වැඩ

Wednesday, 15 June 2016 17:29

ඇත්ත හා බොරුව කුමක්ද යන්න නියත වශයෙන් දැනගැනීමට අපහසු අවස්ථාවන් අපට ජීවිතේ කෙතරම් හමුවෙනවාද?

චීන හා යුරෝපා කලාව මුසුවු වීදි සිතුවම්

Monday, 13 June 2016 15:33

චීන ජාතික තරුණයෙකු වන Chen Yingjie සාම්ප්‍රදායික චීන සිතුවම් සහ යුරෝපා වීදි සිතුවම් ශෛලිය මුසුකරගනිමින් නිර්මාණකරණයේ යෙදෙනෙ චිත්‍ර ශිල්පියෙකි.

අන්ධ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්

Monday, 13 June 2016 13:20

ජස්ටින් සලාස්ගේ වයස අවුරුදු 14වන විට ඔහුගේ පෙනීම අතිශය දුර්වල තත්වයට පත්වූ අතර ඉන් අනතුරුව ඔහුව අන්ධ පුද්ගලයෙක් ලෙස හඳුන්වා දී තිබේ.

බිත්තර පොඩීගේ දුක අයිතිකාරිය

Monday, 13 June 2016 12:59

රියලිටි වැඩසටහනක් හරහා ගුණදාස කපුගේ හා චාමර විරසිංහගේ ගීත ගායනා කරමින් ජනප්‍රියත්වයට පත් බිත්තර ලොරියේ පොඩී ලෙස බොහෝදෙනා හඳුන්වන අන්තෝනි සාමිගේ කුළුඳුල් ගීතය මුදාහැර ඇත.

'ඇගේ ඇස අග' අන්තර්ජාලයෙන් නරඹන්න

Sunday, 12 June 2016 11:33

'ඇගේ ඇස අග' සීමිත දින ගණනකට සිනමා ශාලාවලට මුදා හැරි එක ගැන චිත්‍රපටයට ආදරය කරන බොහෝ දෙනෙකු හිටියේ අපත් සමඟ අමනාපෙන්. ඒත් අප එහෙම කලේ සැලැස්මක් ඇතුව.

පරිගණකයේ යතුරු පුවරුවට සිතුවමක්

Thursday, 09 June 2016 16:05

ඔබ දවසේ වැඩි කාලයක් හෝ කාර්යාලයේදී බොහෝ කාලයක් ඔබේ ලැප්ටොප් පරිගණකය සමඟ ගත කරනවාද ?

Popular News

බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…
නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස…
ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…