Sunday, 23 September 2018

Latest News

අයන් මෑන්, කෙල්ලෙක් වෙයි

Thursday, 07 July 2016 13:09

බටහිර ලෝකයේ චිත්‍රකතා සාහිත්‍ය සුපිරි වීරයන් අතරින් අයන් මෑන් හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඉෂිතා ගේ pre-shoot එක (ඡායා)

Wednesday, 06 July 2016 13:43

‘මේ ආදරයයි’ මෙගා ටෙලිනාට්‍යයේ ඉෂිතා ගේ චරිතය රඟපාන ඉන්දීය නිළි දිව්යංකා ට්‍රිපාටි තව දින දෙකකින් විවාහප්‍රාප්ත වීමට නියමිතයි.

වැසිකිළි හැදුවොත් කබාලි බලන්න ෆ්‍රී ටිකට්

Wednesday, 06 July 2016 13:09

ජූලි 15 දා එළිදැක්වීමට නියමිත රජිනිකාන්ත් ගේ අළුත් ම චිත්‍රපටිය වන ‘කබාලි’ මේ වන විට දකුණු ඉන්දියාවේ පැතිර යන අළුත්ම උන්මාදයයි.

ලීයෙන් ලොවට සිනහව ගෙනෙන මසාකි

Monday, 04 July 2016 17:03

ලෝකය, ඩිජිටල් සමයට පා තැබීමත් සමගම අතීතයේ ළමුන් කෙළිසෙල්ලම් කළ පැරණි සෙල්ලම් බඩු කෙමෙන් කෙමෙන් සිඟිති දෑත් වලින් ඈත් විය.

කරීනා ට දෙසැම්බර් බබෙක්!

Saturday, 02 July 2016 16:02

කරීනා කපූර් හා සයිෆ් අලී ඛාන් යනු අතිජනප්‍රිය බොලිවුඩ් පුරයේ තරු යුවළක්.

ස්පීල්බර්ග් චිත්‍රපටයට පරීනීති ගේ හඬ

Saturday, 02 July 2016 13:56

ඔස්කා සම්මානලාභී ස්ටීවන් ස්පීල්බර්ග් ගේ මීළඟ චිත්‍රපටය වන ‘ද බී එෆ් ජී’ (The BFG) චිත්‍රපටයට බොලිවුඩ් නිළි පරිනීති චොප්රා ද එක්වී ඇතැයි වාර්තා වේ.

වතුරෙ අඳින චිත්‍ර! (වීඩියෝ)

Thursday, 30 June 2016 16:34

කලාකරුවන් විසින් පින්තාරු කලාව සඳහා විවිධාකාරයේ කැන්වසයන් යොදාගන්නා අයුරු අප දැක තිබේ. මෙම පුවත ජලය මත සිත්තම් අඳින චිත්‍ර ශිල්පියෙකු පිළිබඳවයි.

බාප්පාගේ අක්කගේ දුව, යුරේනි (වීඩියෝ)

Thursday, 30 June 2016 12:34

ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා පෙනී සිටින අලුත්ම මියුසික් වීඩියෝවක් පිටව තිබේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…