Saturday, 23 June 2018

Latest News

පකිස්තානයේ කිම්, සොහොයුරා අතින් මරුට

Sunday, 17 July 2016 09:40

පාකිස්තානයේ කිම් කාඩෑෂියන් යන විරුදාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටි කන්දීල් බලොච් ව සිය සහෝදරයා විසින් ගෙල සිරකර මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොංකොංවල සිටි උමාරා ලංකාවට

Saturday, 16 July 2016 14:58

වසර පහකට ආසන්න කාලයක් හොංකොංහි සිටි උමාරා සිංහවශ ලංකාවට පැමිණ සිටී.

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සැප්තැම්බරයේදී

Friday, 15 July 2016 13:23

මෙරට කලා ඉතිහාසයේ දෙවැනි වරටත් ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් - 2016’ සම්මාන උළෙල පැවැත්වෙන බව ආසියානු මාධ්‍ය ජාලය ප්‍රකාශ කර සිටියි.

අතීතයේ මිහිරි මතක නෙතඟින් ගැලූ දා

Wednesday, 13 July 2016 19:30

ආදරයෙන් බැඳී විරසක නොවී ඒ ආදරණීය හැඟීමෙන් ම වෙන් වූ ආදරවන්තයන් දෙදෙනෙකු වසර ගණනාවකට පසුව අනපේක්ෂිත ලෙස යළි හමුවුවහොත් එය කෙතරම් අපූරු හමුවීමක් වෙයිද?

මංගල ජෝඩු මිනී සයිස් කරන සේලෝ

Wednesday, 13 July 2016 15:45

මංගල ඡායාරූපකරණය යනු අද ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයකි.

ඉෂිතා යුගදිවියට (ඡායා)

Monday, 11 July 2016 17:00

ඉන්දීය පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන දිව්යංකා ට්‍රිපාති හා විවේක් දහියා පසුගිය සිකුරාදා දින විවාහප්‍රාප්ත විය.

ප්‍රියංකා ගේ Baywatch ලුක් එක! (ඡායා)

Monday, 11 July 2016 12:25

අතිජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා පසුගියදා සිය මංගල හොලිවුඩ් චිත්‍රපටයේ අළුත් ම තතු හෙළි කර තිබේ.

විසි වසරකට පසු අරුන්දතී රෝයිගෙන් නවකතාවක්

Monday, 11 July 2016 09:51

තම දෙවැනි නවකතාව එළිදැක්වීම බොහෝවිට එළැඹෙන වසරේදී සිදුවිය හැකි බව 1997 වසරේ මෑන් බුකර් ත්‍යාගලාභි විශිෂ්ට ඉන්දීය නවකතාකාරිය අරුන්දති රෝයි පවසයි.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…