Friday, 22 January 2021

Latest News

සුමිත්‍රාට ප්‍රංශයෙන් ඉහළම සම්මානයක්

Thursday, 27 November 2014 12:59

ප්‍රංශ රජය මඟින් පිරිනමන ‘චෙවලියර්’  (Cherealier) සම්මානය විශිෂ්ට සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් වෙත පිරිනමා තිබේ.

කෑමට සෙල්ලම් දාන ඈන්

Wednesday, 26 November 2014 16:26

ඈන් විද්‍යා කුඩා දරුවන් සිවි දෙනෙකුගේ මවක් වන අතර ඇය සිය දරුවන්ට රසවත් මෙන්ම ඉතා වර්ණවත් කෑම පිඟානක් පිළිගැන්වීමට සැමවිටම උත්සාහ කරයි.

අකිල හා මේනකා හොරා කාලා

Sunday, 23 November 2014 16:05

අධ්‍යක්ෂවරයෙකු හා නළුවකු වන  ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්ධර හා ජනප්‍රිය නිළි මේනකා පීරිස් යන දෙදෙනා හොරා කෑමේ පුවතක් හෙළිව තිබේ.

හනී බනී - කුච්චි කුච්චි වෙයි

Saturday, 22 November 2014 10:51

පසුගිය කාලයේ ඉතා ජනප්‍රියත්වයට පත් හනී බනී ගීතය නැවත වරක් නව ආරකින් ඉදිරිත්වී තිබේ.

‘‘මකරන්ද කාව්‍ය විමංසා” -සහෘද සම්භාෂණයක්

Saturday, 22 November 2014 08:33

දිගු කලක සිට මුද්‍රිත මාධ්‍යයේ මෙන් ම අන්තර්ජාල මාධ්‍යයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත ගේ කුඳුළුදුල් කෘතිය වන ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණයක් 2014 දෙසැම්බර් මස 15 වන දින සවස 03.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.

මෙහි දී: ජනමාධ්‍යයවේදී, සාහිත්‍යවේදී, කිවියර තිස්ස නිහාල් වික‍්‍රමසිංහ ‘‘කවිය: ලිවීම, කියවීම, විඳීම සහ විචාරය”  යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන අතර ”මකරන්ද 2012” කාව්‍ය සංග‍්‍රහය වෙත කව් පබැඳි  ඕනෑ ම කවි කිවිඳියකට සහ ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය රස විඳි නොවිඳි  ඕනෑ ම සහෘද සහෘදනියකට සිය අදහස් දැක්වීම සඳහා ඉඩකඩ සලසා ඇත.

makanda-invitation-2

අපූරු මුදු විලාසිතා

Thursday, 20 November 2014 17:46

කාන්තාවන් අතර ජනප්‍රිය විවිධ පළඳනා අතර මුදු වලටද විශේෂ ස්ථානයක් හිමිවේ.

සල්මන්ගේ නංගි බැඳලා

Wednesday, 19 November 2014 12:48

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ නැගණිය අර්පිතා ඛාන් යුග දිවියට එළඹ තිබේ.

බොබ් මාලේගේ පවුල කංසා ව්‍යාපාරයක් අරඹයි

Wednesday, 19 November 2014 11:29

රෙගේ සංගීතයෙන් ලෝකයම දිනාගත් ජැමේකානු ගායකයා වන බොබ් මාලේගේ පවුලේ සාමාජිකයින් ලොව ප්‍රථම ගෝලීය කංසා නිෂ්පාදන මාලාව එළි දක්වා ඇති බව වාර්තා වේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…
නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස…