Friday, 22 January 2021

Latest News

දින 7000ක් පෙන්වු ශාරුක්ගේ චිත‍්‍රපටිය

Monday, 15 December 2014 11:19

ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූි‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් (දින 7000ක්) ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

යලින්දි නිසා සනාගේ පවුල එක්වෙයි !

Sunday, 14 December 2014 16:59

තැපැල් නියොජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය හා සැන්ඩ්‍රාගේ විවාහය මේවන විට දෙදරා ගොස් ඇති බව අලුත් පුවතක් නොවේ.

ෆ්‍රීඩා - දේව් පෙමත් හබක් ලු!

Thursday, 11 December 2014 12:58

සය වසරක් පුරාවට පැවති හොලිවුඩයේ ඉන්දියානු නිළියක් වන ෆ්‍රීඩා පින්තෝ හා දේව් පටෙල් ගේ පෙම්පුවත අවසන් වී ඇතැයි වාර්තා වේ.

අමීර් ගේ නිරුවත වැසූ ට්‍රාන්සිස්ටරයට කෝටි 1.5ක්?

Tuesday, 09 December 2014 12:47

බොලිවුඩයේ දක්ෂතම නළුවෙක් වන අමීර් ඛාන් ගේ මීළඟ චිත්‍රපටය වන පී.කේ. (PK) පසුගියදා චිත්‍රපට ලෝලීන් අතර අතිජනප්‍රියට පත්වූයේ චිත්‍රපටයේ ප්‍රවර්ධන පෝස්ටරය එළිදැක්වීමත් සමගයි.

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් හි කාර් එක වෙන්දේසියට

Sunday, 07 December 2014 11:23

සුප‍්‍රකට හොලිවුඞ් නළු පෝල් වෝල්කර් විසින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත‍්‍රපටියේ පදවා ගෙන ගිය මෝටර් රථය  ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

ඩිස්නි, මොආනා සොයයි

Friday, 05 December 2014 10:53

පසුගිය වසරේදී ලොවපුරා අතිජනප්‍රියත්වයට පත් 'ෆ්‍රෝසන්' චිත්‍රපටියෙන් අනතුරුව වෝල්ට් ඩිස්නි සමාගම මේ දින වල සිය නවතම සජීවිකරණ චිත්‍රපටියේ වැඩකටයුතු අරඹා ඇතැයි වාර්තා වේ.

උදාරිට ආයෙත් පොලිස් කේස් එකක්

Wednesday, 03 December 2014 08:32

ඔඩෙල් අදුම් සාප්පුවෙන් ඇදුම් සොරා ගැනීමේ චෝදනාවක් හේතුවෙන් ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය ගමන්ගත් මෝටර් රථය පෙරේදා (01) රාත්‍රි හොරණ ගුරුගොඩ දී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

සිහින දසුන් ඇති වීදුරු බෝල මුදු

Monday, 01 December 2014 17:26

මුදු යනු විවිධ වයස් ඛාණ්ඩ අකර ජනප්‍රිය ආභරණයකි.  විවිධාකාර මාදිලියේ මුදු වෙළඳපොලේ දැකිය හැකි වුවද, මෙම මුදු එකතුව වෙනස් අන්දමේ එකතුවකි.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…
නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස…