Thursday, 26 November 2020

Latest News

අනර්කලී බැන්දට පස්සේ ලියූ ලිපියක් අහුවෙලා

Tuesday, 23 December 2014 15:58

ඇමරිකාවේදී විවාහ වී එහිම පදිංචිවී සිටින ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා විසින් විවාහයෙන් පසුව ලියන ලද ලිපියක් මාධ්‍යට ලැබී තිබේ.

හොබිට් යළිත් බොක්ස් ඔෆිස් වාර්තා බිඳියි

Tuesday, 23 December 2014 13:34

පසුගිය බදාදා දින ලොවපුරා සිනමාහල් රැසක එළිදැක්වුණු 'ද හොබිට් : බැට්ල් ඔෆ් ද ෆයිව් ආමීස්' චිත්‍රපටය වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇතැයි වාර්තා වේ.

එල්ටන් ජෝන් විවාහ දිවියට

Monday, 22 December 2014 14:02

සුපිරි ගායක ශ්‍රීමත් එල්ටන් ජෝන් සිය දීර්ඝ කාලීන කහකරුවන ඩේවිඩ් ෆර්නිෂ් සමග විවාහප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ජනපති කල දේ සහේලි ප්‍රසිද්ධියේම කියයි (වීඩියෝ )

Sunday, 21 December 2014 17:39

ගායන ශිල්පිනී විශාරද සහේලි ගමගේ විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ  ව්‍යාපාරය වෙනුවෙන් අලූත් ම ගීතයක් එළි දක්වා තිබේ.

කොරියන් ආරෙට ඇඳුන බටහිර කතා

Sunday, 21 December 2014 14:46

හිම කුමරිය, රතු හැට්ටකාරී හා පුංචි දියකිඳුරිය වැනි සුරංගනා කතා පිළිබඳ නොදන්නා කෙනෙකු නැති තරම්. බටහිර කතා වුවත්, එය පෙරදිග ආරෙකට සිත්තම් වුවහොත්, කෙසේ දිස්වනු ඇතිද?

'විමල්ගේ පිරිමිකමට බය නැහැ' - සමනළි (වීඩියෝ)

Friday, 19 December 2014 12:38

පසුගියදා විමල් වීරවංශ මහතාට අයත් පුවත් වෙබ් අඩවියක් මගින් සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික ජීවිත වලට අතිශය නින්දිත ආකාරයට ප්‍රහාරයක් එල්ලකර තිබිනි.

අස්ස විසේ ලක්ෂිකාට මෙල්ල වෙලා !

Friday, 19 December 2014 09:32

‘සුපිරි අන්දරේ’ සිනමා සිත්තම හරහා රිදී තිරයට එක්වූ ලක්ෂිකා ජයවර්ධන අස්සයෝ මෙල්ල කිරීමට ද දක්ෂ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අනුෂ්කා, කෝලි එක් වහළක් යටට?

Thursday, 18 December 2014 14:05

බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා හා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි එක් වහළක් යටට යාමට සැරසෙන බව වාර්තා වේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…
නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස…