Thursday, 26 November 2020

Latest News

ජැකලීන් සල්මන් ගෙනා හේතුව හෙළිවෙයි !

Wednesday, 31 December 2014 13:50

බොලිවුඩ් නළු නිළි යුවළක් වන සල්මාන් ඛාන් හා ජැකලින් ෆර්නැන්ඩිස් ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුත්තකදී විශේෂ අමුත්තන් ලෙස පෙනී සිටීමෙන් පසුව මෙරටින් මෙන්ම ඉන්දියාවෙන්ද ඛාන්, දැඩි දෝෂදර්ශනයට ලක්විය.

සන්නස්ගලගේ අම්මටත් සොරි !

Tuesday, 30 December 2014 16:00

ගුරුවරයෙකු හා ලේඛකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත අම්මා කෘතිය ඇසුරින් දෙරණ රූපවාහිනී නාලිකාවේ සතියේ දින පහේ දී විකාශය වන අම්මා ටෙලිනාට්‍ය ද නවතා දමන ලෙස දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වැඩියම හොරෙන් අරං තියෙන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලු

Tuesday, 30 December 2014 10:40

අන්තර්ජාලයෙන් නීති විරෝධි ලෙස වැඩිම වරක් බාගත කරන ලද ටෙලි නාට්‍යය ලෙස ගේම් ඔෆ් ත්‍රෝන්ස් යළිත් නම් වී ඇතැයි වාර්තා වේ.

සල්මාන් ඛාන් :"මේක මහා නිර්ලජ්ජී තත්වයක්.''

Tuesday, 30 December 2014 08:20

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන් සහභාගී කරගැනීම 'මිත්‍යාවක් උත්කර්ෂණය කරන මිත්‍යාවක්' බව ජනප්‍රිය නළු සහ කලා විචාරක සෞම්‍ය ලියනගේ පවසයි.

'දි ඉන්ටර්විව්' වෙත අන්තර්ජාලයෙන් ඩොලර් මිලියන 15ක්

Monday, 29 December 2014 09:53

දැඩි මතභේද වලට ලක්වූ 'දි ඉන්ටර්විව්' වාර්තාගත ආදායමක් ලබා ඇතැයි වාර්තා වේ.

ස්ටාර් ට්‍රෙක් 3, 2015 මැද එයි

Friday, 26 December 2014 17:52

විද්‍යා ප්‍රබන්ධන කතාපුවත් ඇසුරෙන් නිම වූ චිත්‍රපට සඳහා ලොව පුරාවටම ඇත්තේ ප්‍රබල ඉල්ලුමකි. එම චිත්‍රපට අතුරින් ස්ටාර් ට්‍රෙක් සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ස්ත්‍රී ලිංගය කලාවට තේමාව කරගත් ජපන් යුවතිය

Friday, 26 December 2014 10:18

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන ජපන් කලාකාරියක ට එරහිව අශික්ෂිත දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක් කර තිබේ.

සනත් ගුණතිලක මහනුවර රෝහලේ

Friday, 26 December 2014 08:50

ප්‍රවීණ නළු සනත් ගුණතිලක රෝගී වී මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…
නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස…