Thursday, 26 November 2020

Latest News

ජැකාගේ එළාර චරිතය එළියට (ඡායාරූප)

Thursday, 15 January 2015 07:05

ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමා සිත්තම වන මහ රජ ගැමුණු සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගිය 13 වැනිදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත් විණි.

පද්මසිරි මට අතවර කළේ නැහැ - ලක්ෂිකා

Wednesday, 14 January 2015 13:31

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන පද්මසිරි කොඩිකාර තමාට අතවර කළ බවට එක්තරා පුවත්පතක පළකර ඇති පුවත අමූලික බොරුවක් බව යොවුන් නිළියක වන  ලක්ෂිකා ජයවර්ධන ''ශ්‍රී ලංකා මිරර්'' වෙත කියා සිටියාය.

චීනයේ සොඳුරු හාර්බින් අයිස්ලන්තය

Monday, 12 January 2015 18:09

ශීත සමයේ අධික ශීතලෙන් වෙළුනද, චීනය මේ දින වල උත්සවශ්‍රීයෙන් උණුසුම් වී තිබේ.

පී. කේ. කෝටි 300 පනී

Tuesday, 06 January 2015 11:52

රාජ්කුමාර් හිරානිගේ නවතම චිත්‍රපටය වන පී. කේ. බොලිවුඩ් ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තබා ඇතැයි වාර්තා වේ.

ගයාත්‍රී අලුත් පෙමක පැටලෙයි !

Monday, 05 January 2015 07:59

චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරාගේ බිරිය වන ගයාත්‍රී ඩයස් අලුත් පෙමක පැටලී ඇතැයි මිරර් වෙත වාර්තා වේ.

කිෂානි අලංකිව දෙන්නෙක් උස්සලා !

Monday, 05 January 2015 00:53

පහුගිය දිනක කිෂානි අලංකිට අකරතැබ්බයක් වී ඇතැයි වාර්තා වේ.

සෙලේනා කකුල පෙන්නලා ලෙඩක් දාගෙන

Friday, 02 January 2015 14:51

විනෝදයට බර අතිජනප්‍රිය යොවුන් පොප් ගායිකා සෙලේනා ගෝමෙස් මේ වන විට දැඩි දෝෂදර්ශනයට පත්ව තිබේ.

අළුත් මූණු එක්ක පුංචි චිත්‍රපට හදන්න කැමති ප්‍රියංකා

Thursday, 01 January 2015 19:03

මෝස්තර නිරූපණ ශිල්පිණියක්, රූරැජිනක් ලෙස සිය ගමන ඇරඹූ ප්‍රියංකා චොපරා මේ වන විට අතිසාර්ථක නිළියක් හා ජාත්‍යන්තර තලයේ ගායන ශිල්පිණියෙකි. මේ වන විට ඇය නිෂ්පාදකවරියක් බවටද පත්ව තිබේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…
බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…