Thursday, 06 May 2021

Latest News

රන්බීර් එක්ක රඟපෑම ජැකීට සිහිනයක් ලු

Tuesday, 03 February 2015 13:58

බොලිවුඩ් ලොව නැගී එන ජනප්‍රියතම යොවුන් නළුවෙකු වන රන්බීර් කපූර් හා එක්ව රඟපෑමට ලැබීම සිහිනයක් බව ශ්‍රී ලංකාවේ රූරැජිනක් හා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.

මකර සිත්තමට සජීවිකරණ සම්මාන

Tuesday, 03 February 2015 13:42

මකරුන් වටා ගෙතුනු කතා පුවතක් වන 'හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් 2' (How to Train Your Dragon 2 ) චිත්‍රපටයට, සුවිශේෂී සජීවීකරණ නිෂ්පාදන අැගයෙන ඇනී සම්මාන උළෙලේ දී සම්මාන 5ක් හිමිවී තිබේ.

ලලිත්, නිලුක්ෂි යටට දමා ඉෂාරා උඩට අරං ?

Sunday, 01 February 2015 10:35

සුජීව ප්‍රසන්නආරච්චි විසින් රචිත උතුම් පැතුම් නවකතාව අනුසාරයෙන් පුංචි තිරයට නැගෙන උතුම් පැතුම් ටෙලියේ කතාව වෙනස් වෙමින් යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කවීෂා කැළණි ගියේ ඇයි ?

Thursday, 29 January 2015 14:55

ජනප්‍රිය නිලියක්ව සිටි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා ලංකාවේ සිටි සමයේ වැඩි කාලයක් පිං අතේ වැඩ සඳහා වැය කර ඇතැයි වාර්තා වේ.

මිෂන් ඉම්පොසිබල් 5 ජූලි වලදී

Wednesday, 28 January 2015 15:20

ටොම් කෘස් ගේ මිෂන් ඉම්පොසිබල් 5 චිත්‍රපටියේ තිරගතවීම මාස කිහිපයකින් ඉදිරියට ගෙන ඇතැයි වාර්තා වේ.

කුඩා ලොවක පිංතූර කතා

Monday, 26 January 2015 13:06

අහස වියන යට
වැස්සෙ සිසිල මැද
කුඩා ලොවක, රස -
කතා මැවෙන හැඩ

ඩිලානිගේ කෙල්ල ලංකාවේ !

Sunday, 25 January 2015 08:37

ජනප්‍රිය නිලියක්ව සිටි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා මේවන විට ලංකාවට පැමිණ සිටී.

රෝයි නිසා ජැකී බැලේ නටයි (ඡායා)

Wednesday, 21 January 2015 15:43

කික් චිත්‍රපටයේ 'ජුම්මේ කී රාත්' ගීතයෙන් ඉදිරිපත් කළ සිය නර්තන හැකියාවන් වලින් බොලිවුඩ් පුරයම පුදුමයට පත්කළ ජැකලින් ෆර්නැන්ඩස් යළිත් සිය නර්තන හැකියාවන් වෙනස් ම ආකාරයකින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Popular News

ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
කුඩා කාලයේදී විවිධ මල් සහ කොළ වේලමින් සුභ පැතුම් පත්…