Monday, 17 December 2018

Latest News

සල්මාන් නිදොස් කොට නිදහස් කරයි

Tuesday, 26 July 2016 12:50

වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති මුව විශේෂයකට අයත් සතුන් ට වෙඩිතැබීමේ චෝදනා වලට ලක්ව සිටි බොලිවුඩ් පුරයේ දැවැන්ත තරුවක් වන සල්මාන් ඛාන්, ඉන්දීය මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

පත්මා ගේ ‘Galerie D’art’ ජූලි 30 සිට

Monday, 25 July 2016 08:52

ජගත් කීර්තියක් හිමි කලාකාරිණියක් වන පත්මා විජේසිංහ මහත්මියගේ නව කලාගාරය ජූලි 30 දා විවෘත කිරීමට නියමිතය.

පබා බබෙක් බලාපොරොත්තුවෙන්

Saturday, 23 July 2016 14:17

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා නිළි උපේක්ෂා ස්වර්ණමාලි මේදිනවල සිය කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමට ඇගිලි ගණිමින් සිටින බව වාර්තා වේ.

කබාලි බලන්න ඔෆිස් නිවාඩු දෙයි!

Thursday, 21 July 2016 11:23

දකුණු ඉන්දියාවේ චෙන්නායි හා බැංගලෝර් ප්‍රදේශ වල ව්‍යාපාර ආයතන රැසක් විසින් හෙට දිනයේ (22) සිය සේවකයන් හට නිවාඩු ලබා දී ඇතැයි වාර්තා වේ.

හොලිවුඩය ජය ගත් කන්ද උඩරට යුවතිය (ඡායා)

Thursday, 21 July 2016 09:58

Justice League චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ශ්‍රී ලාංකික රංගන ශිල්පිණිය ශලිනි පිරීස් ය.

රෝසමල් ජෙලාටෝ (වීඩියෝ)

Wednesday, 20 July 2016 10:12

කාලගුණය ඉහළ යත්ම අයිස්ක්රීම් හා ජෙලාටෝ වලට ඇති ඉල්ලුමද ඉහළ යයි.

ගේම් ඔෆ් ත්‍රෝන්ස්-7 ට කොටස් 7යි

Tuesday, 19 July 2016 12:15

ලොව පුරා නාට්‍ය ලෝලීන් අතර අතිජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සත්වැනි මාලාවට අයත් වන්නේ කොටස් 7ක් පමණක් යැයි විදෙස් වාර්තා වල දැක්වේ.

ෆෝන් එක සොයන්නාට සම්බවේ

Monday, 18 July 2016 15:43

ඇස්බැන්දුම් හෙවත් Optical Illusions අන්තර්ජාලයේ ඔබමොබ යන දහස්ගණන් පුද්ගලයන් අතර අතිජනප්‍රිය වේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…