Tuesday, 19 January 2021

Latest News

රන්මිණිගේ බිහිරි කතාව !

Monday, 16 March 2015 11:15

දස්කොන් ටෙලියේ හිච්චි එකීගේ චරිතයට පණ පොවන්නේ රන්මිණි ලොරෙන්සුහේවාය.

සපන්දන 18දා තිරයට (ඡායාරූප)

Sunday, 15 March 2015 10:20

සුනෙත් මාලිංග ලොකුහේවාගේ දෙවැනි සිනමා පටය වන ස්පන්දන සිනමාපටය මෙම මස 18 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය.

සංඛගේ දස වසරක සටහන් (ඡායාරුප)

Saturday, 14 March 2015 22:16

ඡායාරූප ශිල්පී සංඛ විදානගම ගේ  ජනමාධ්‍ය දිවියට වසර 10ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ ජාතික කලා භවනේ දී ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වේ.

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන්ට ජාත්‍යන්තර සම්මානයක්

Saturday, 14 March 2015 15:43

දිල්ලි බයිස්කෝප් ගෝලීය සිනමා උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට මෙරට ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න මහතා සමත් විය.

රයිනි, අකිල හා රහසේ විවාහ ගිවිසගෙන

Saturday, 14 March 2015 07:06

ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍ර ලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන රයිනි චාරුකා ගුණතිලක රහසේ විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

තීර්ථ නිරූපණ ප්‍රදර්ශනය 15-16 බොරැල්ලේ

Friday, 13 March 2015 17:23

තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන නිරූපණ කලා ප්‍රදර්ශනය 2015 මාර්තු මස 13සිට 16 දක්වා බොරැල්ල මංසන්ධිය කේන්ද්‍රකර ගනිමින් සිදු කිරීමට සැළසුම් කර ඇත.

තාරුකාට අශ්වයෙක්ගෙන් අතවරයක්

Friday, 13 March 2015 14:15

මහරජ ගැමුණු චිත්‍රපටයේ විහාරමහා දේවියගේ තරුණ කාලයට පණ පොවන නැගී එන නිළි තාරුකා වන්නිආරච්චිට අශ්වයෙක්ගෙන් සිදුවූ කරදරයක් සම්බන්ධ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

රිචඩ් ද සොයිසා ගැන චිත්‍රපටයට පොලිස් තහංචියක් !

Friday, 13 March 2015 12:26

අප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බව’ පොලිස්පතිවරයා වාර්තා කර ඇති හෙයින්, රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන නිපදවීමට සැලසුම් කර ඇති චිත‍්‍රපටය රූ ගත කිරීම අනුමත කළ නොහැකි බව, අදාළ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දී තිබේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…