Tuesday, 19 January 2021

Latest News

හඳුන්කූරෙන් සිත්තම් මවන සිත්තරා

Saturday, 21 March 2015 14:20

හඳුන්කූරෙන් විසිතුරු සිතුවම් මවනා අපූරු සිත්තරෙකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.

ඇදුම් නැති කලාකාරී පොතක් දාන්න හදයි

Saturday, 21 March 2015 12:30

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප‍්‍රංශ ජාතික කලාකාරිනියක එසේ ගත් ඡායාරූපයන් පොතක් ලෙස පළ කිරීමට කටයුතු කරමින් සිටින්නීය.

චුටි මල්ලියි ‍- පොඩි මල්ලියි 'ලයිව් ඔන් ස්ටේජ්”

Saturday, 21 March 2015 08:30

ගාමින්දයි සුනෙතුයි, ඒ කියන්නේ ‍පොඩි මල්ලියි චූටි මල්ලියි එකතුවෙලා ඔන්න දැන් අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි ලංකාවේ පළමු වතාවට ප්‍රහසනාත්මක ටෝක් ෂෝ එකක් වේදිකාවට ගෙන ඒම. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 5 වැනිදා වේදිකාගත වන මෙම ටෝක් ෂෝ එක ලංකාවේ රසිකයින්ට අලුත්ම අත්දැකීමක් වනු ඇති.

කන්ගනා මීනා කුමාරිට පණ පෙවීමට සූදානමක්

Friday, 20 March 2015 17:38

ඉන්දීය සිනමාවේ කඳුල් බිංදුව ලෙස හැඳින්වෙන මීන කුමාරිගේ ජීවිතය අලලා නිර්මාණය වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා සුරූපී නිළි කන්ගනා රනාවත් තෝරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තායි චිත්‍රපට උළෙලක්‌ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ

Friday, 20 March 2015 12:20

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තායි චිත්‍රපට උළෙලක්‌ පැවැත්වේ.

පිපෙන මලක සිරිය ගේන ෂයිලයිට්ස්

Thursday, 19 March 2015 13:57

පිබිදෙන මලක රටා මවමින් එළිය විහිදුවන මෙම සුන්දර ලාම්පු නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නුවර 'ඩ්‍රිෆ්ට්' නැමති කලාගාරය විසින් නිර්මාණය කර තිබේ.

ඇසිඩ් ප්‍රහාරයෙන් නොමැකුනු සුන්දරත්වය

Wednesday, 18 March 2015 14:45

දින දර්ශන සඳහා පෙනී සිටින නිරූපිකාවන් හා සමානවම සුන්දරත්වයෙන් මෙන්ම ආත්ම විශ්වාසයෙන් යුතුව 'බෙලෝ' දින දර්ශනයෙහි ඡායාරූප සඳහා එක්ව සිටින මෙම ඉන්දීය කතුන් දිවියේ එක් කලකදී ඉතා අවාසනාවන්ත සහ කුරිරු අත්දැකීමකට මුහුණ දුන්නෝ වෙයි.

මොස්කව් සටන රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී

Tuesday, 17 March 2015 14:44

දෙවන ලෝක යුධ සමයේදී නාසි හාමුදාව මුහුණ දුන් ප්‍රථම ප්‍රධාන පරාජය ලෙස සැළකෙන මොස්කව් නුවරදී ඇතිවූ සටන අලලා නිර්මාණය වූ 'ද බැට්ල් ඔෆ් මොස්ක්ව්' චිත්‍රපටය රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී මාර්තු 20 වනදා සවස 5ට ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…